2)MS Word වලට ගොස් එහි =rand (200,99) ලෙස Type කර Enter ඔබන්න.. බලන්න මොකද වෙන්නේ කියල..??මෙයද වටහා ගත නොහැක.
3)Chill Outහි කලිනුත් මේක කියල තියනවා..නොදැකපු අය බලන්නකෝ...
ගුවන් යන අංක Q33N දරන ගුවන් යානාව තමයි ඇමෙරිකානු ලෝක වෙළද මධ්‍යස්ථානයටයේ එක් කුළුනක ගැටී විනාශය සිදු කරේ.ඉතින් දැන් ඔයාල යන්න Notepad / WordPad හෝ MS Word වලට එහි Type කරන්න Q33N නමැති ගුවන් යානා අංකය.(උදා:Q33N). ඊට පස්සේ Front Size එක 72 කරන්න.Front එක Wingdings වලට මාරු කරන්න.බලන්න දැන් මොකද්ද පෙන්නේ කියලා..?
පුදුමයි නේද??
පුදුමයි නේද??

Responses
0 Respones to "Microsoft ආයතනයටවත් වටහා ගැනීමට නොහැකි කරුණු කිහිපයයක්.."
Post a Comment