ජනප්‍රිය වූ ඩොන් චිත්‍රපට මාලාවේ දෙවන කොටසත් හොඳ පිටපතක් ආපු විගස සිංහල උපසිරසිත් එක්කම අරගෙන ආවා. මෙයටත් උපසිරසි යෙදීම කෙරුවේ දින දෙකක් වගේ කෙටි කාලයකදී.
කතාව ගැන කියනවනම් ........ නෑ එක්කෝ මම කතාව ගැන නොකියා ඉන්නම්. මොකද මෙය මුලසිට අග දක්වාම ඉතා රසවත් ලෙස නරබන්න පුළුවන් ආකාරයේ චිත්‍රපටයක්. වැඩි යමක නොකියම චිත්‍රපටය නරබා කමෙන්ටුවක් දාන්න ඕනෙයි කියලා විතරක් හිතුනොත් අකුරු කරලා යන්න කියලා ඇරයුම් කරනවා. දෙයක් කියන්න ඕනේ ..... මම ලබාදුන්නු උපසිරසි ගොනු 1000 කටත් අධික ප්‍රමාණයක් භාගත කරගෙන තිබුනත්. කමෙන්ට් කරලා තියෙන්නේ බොහොම සුළු පිරිසක්. ඉතින් අපි කරන මේ වැඩේට ඔබෙන් ලැබෙන එකම දේ අදහස් පමණයි. ඒ නිසා බලමු මේ චිත්‍රපටයටවත් ඒ දේ වෙනස් අගයක් වෙයිද කියලා.......
සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න
700MB(DVDRIP) Torrent file එක මෙතනින් ගන්න.
700MB(DVDRIP) Direct Links මෙතනින් ගන්න.
OR
550MB(DVDRIP) Direct Links මෙතනින් ගන්න.
පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රිලංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි.

Responses
0 Respones to "Don 2 Sinhala Subtitles"
Post a Comment