අපේ කස්ටිය ඕන තරම් VPN (Virtual Private Network) Softwares පාවිච්චි කරල ඇති නෙ.. ඉතින් VPN Service Providers ල නම් පදුරකට පයින් ගැහුවහම සීයක් විතර විසිවෙනව.. ඒ උනාට ඉතිං උන්ට මාසෙකට ගානක් ගෙවල තමා service එක ගන්න තියෙන්නෙ.. free දෙන උනුත් ඉන්නව.. ඒත් උන් free දුන්නට අපි යන site එක උඩින් addvertisment banners දාලා අනාත කරනව eg: Hot Spot Shield
add blockers & javas cripts and ff addons use කරල ඉතිං adds close කරල හදාගන්න පුළුවන් උනාට ඒක මල වදයක්..
සමහර උන් add තියා මොන මගුලක් වත් දාන්නෙ නෑ.. ඒත් උන් දෙන speed ඒක slow
අපේ කස්ටියගෙන් 80% වක්ම vpn software එකක් පාවිච්චි කොරන්නෙ security පැත්ත නිසා නෙවේ.. හද පායනකොට block කරපු site එකක් පැත්තෙ ගිහිං හිනා වෙලා එන්න නොවැ..
ඉතිං අන්න ඒ වැඩේ විතරක් කොර ගන්න හිතං ඉන්න අපේ අයියලට තියනව පට්ට VPN software එකක්.. මේ software එකේ free version එකේ දෙන Plan Green එකේ දි අපිට දවසකට දෙන්නෙ 300 MB.. ඉතිං මදෑ.. මදිනම් කොරන්න දෙයක් නෑ.. මටනම් ඇති..
ඉතිං මේ software එක තමා Security KISS කියල කියන්නෙ..
ඔක්කොටම කලින් බා..
download කොරල Install කරල Software එක Open කලාට පස්සෙ මෙන්න මේ වගේ Window එකක් එනව..
කිසි කේස් එකක් නෑ "Connect" Click කරන්න විතරයි තියෙන්නෙ තියෙන්නෙ..
එච්චර තමා කරන්න තියෙන්නෙ.. අවුලකට තියෙන්නෙ දවසකට දෙන්නෙ 300 MB විතරයි.. රෑ නාමයට දහයට ගියොත් රෑ දොළහ පැන්නහම 600 MB Speed එක අතින් උපරිමටම දෙන නිසා තමා මේක පට්ට.. Hot Spot Shield eeek තමා..
ඔය window එකේ තියන රතු පාට progress bar එකෙන් usage එක බලා ගත හැකි
එච්චර තමා ඉතිං කියන්න තියෙන්නෙ.. තව Software නම් ගොඩක් තියනව. Tor කියන්නෙත් එහෙම එකක් තමා ඒක ගැන කියන්න යන්නෙ නෑ ඔය ඔක්කොටම වඩා මේක පට්ට.. 300 MB වලට වඩා යනවනම් Tor වගේ එකක් Use කරන්න පුළුවන්..
මේකත් අවුලක් නෑ මම ටිකක් කාලා බැලුවා.. මට නම් Security KISS තරම් දිරවන්නේ නැත..

Responses
0 Respones to "Block කරපු site වලට පනින්න : Virtual Private Network"
Post a Comment