මෙන්න ලේසියෙන් අයින් කරගන්න ක්‍රමයක්.
1). Firefox හරි Google Chrome හරි install කරගන්න. (මේවා ඉතින් නැතුවම බැරි එව්වා නේ. )
2). ඊට පස්සේ මේ ලින්ක් එකට ගිහින් extension එක install කරගන්න.
http://userscripts.org/scripts/show/106261
3). Browser එක restart කොරන්න.
4). දැන් ඉතින් දෙය්යනේ කියල බුකියේ inbox එකට ගියාම message ඒක ඉස්සරහින් "D " කියල
button එකක් ඇති. එක එබුව ගමන් වැඩේ ගොඩ. Message එක open කරන්න ඕනේ නෑ
comment ,like ,follow

Responses
0 Respones to "Facebook Messages ලේසියෙන් Delete කරමු"
Post a Comment