Wish You Happy New Year 2013!!!

Microsoft ආයතනයටවත් වටහා ගැනීමට නොහැකි කරුණු කිහිපයයක්..



 
1) ඔබගේ පරිගණකයේ CON නමින් Folder එකක් සොයා ගැනීමට නොහැකි වගේම ඔබට කිසිදු අයුරකින් folder යක් "CON" නමින් Save කිරීමටද නොහැකි වේ.උත්සහ කර බලන්න..??Microsoft ආයතනයටද මෙයට පිළිතුරු නැත
2)MS Word වලට ගොස් එහි =rand (200,99) ලෙස Type කර Enter ඔබන්න.. බලන්න මොකද වෙන්නේ කියල..??මෙයද වටහා ගත නොහැක.

3)Chill Outහි කලිනුත් මේක කියල තියනවා..නොදැකපු අය බලන්නකෝ...

ගුවන් යන අංක Q33N දරන ගුවන් යානාව තමයි ඇමෙරිකානු ලෝක වෙළද මධ්‍යස්ථානයටයේ එක් කුළුනක ගැටී විනාශය සිදු කරේ.ඉතින් දැන් ඔයාල යන්න Notepad / WordPad හෝ MS Word වලට එහි Type කරන්න Q33N නමැති ගුවන් යානා අංකය.(උදා:Q33N). ඊට පස්සේ Front Size එක 72 කරන්න.Front එක Wingdings වලට මාරු කරන්න.බලන්න දැන් මොකද්ද පෙන්නේ කියලා..?
පුදුමයි නේද??
 



Responses

0 Respones to "Microsoft ආයතනයටවත් වටහා ගැනීමට නොහැකි කරුණු කිහිපයයක්.."

Post a Comment

 

Categories

Recent Comments


Popular Posts

Return to top of page Copyright © 2011 | Pccool Web Design by Dushan Chamidu