Wish You Happy New Year 2013!!!

Key Board Tricks දන්නවද ?



KEY BOARD TRICKS ☺☻☺




අද නම් ඉතින් අමුතු මැජික් එකක් නෙවේ කියන්න යන්නේ !
අපි Key Board එකෙන් සාමාන්‍ය විදියට type කරගන්න බැරි Symbols type කරගන්නේ මෙන්න මෙහෙමයි !

මේවට කියන්නේ 

Special ALT Characters

කියල !

ඒකියන්නේ Alt එක Press ක්රගෙඅ තමා මේ Codes Type කරන්න ඕනේ ! 
Alt+0160 නම් කස්ටිය පට්ට ගහනවා කියල ආරංචී !




numeric key's වලින් විතරයි Codes ටික ගහන්න පුළුවන් !
ගහන්න ඉස්සෙල්ලා Num Lock එක On කරලා හිටපිය !

හරි එහෙනම් අපි ගියා ! 


Responses

0 Respones to "Key Board Tricks දන්නවද ?"

Post a Comment

 

Categories

Recent Comments


Popular Posts

Return to top of page Copyright © 2011 | Pccool Web Design by Dushan Chamidu