Wish You Happy New Year 2013!!!



Virus Alert: International Cyber Ring That Infected Millions of Computers Dismantled


අලුත් වයිරස් එකෙන් ඔබත් ආරක්ෂා උනා ද?



අලුත් වයිරස් එකක් අන්තර්ජාලය පුරා පැතිරෙනවා කියලා...ඉතින් මේ කතාව ඇත්තක් කියලා FBI එකෙන් ප්‍රකාශයක් නිකුත් කරලා තියෙනවා...ඉතින් කොකටත් පරිස්සම් වෙලා ඉන්න එක හොඳයි නේ..ඉතින් මෙක දැනට අඳුන ගෙන තියෙන විදියට ඩි.එන්.එස් මාරු කරන ප්‍රහාරක වයිරස් එකක්ලු...ඉතින් ඔයාලා දන්නවා ඇති එ මොකක් ද කියලා මගේ කලින් ලිපි කියෙව්වා නම්..ඉතින් දන්නෙ නැති කට්ටිය ඉන්නවා නම් ආයෙමත් කියන්නම්..අපි යම් කිසි වෙබ් පිටුවකට යනකොට එකට අදාළ DNS එක හෙවත් Domain Name Server එකෙන් තමා පාර හොයාගන්නේ...සරල භාශාවෙන්..ඉතින් මේ පාරවල් වෙනස් කරලා වෙන වෙන වෙබ් පිටු වලට ඔබව යවන එක තමා මේ වයිරස් එකෙන් කරනවා කියන්නෙ.

ඉතින් අපි දැනටමත් ගිහින් තියෙන වෙබ් පිටු වල හැටියට ඔක ඇවිත් ද දන්නෙත් නැහැ..එ නිසා අපි අපේ පරිඝණකයේ වයිරසය තියෙන වාද කියලා බලමු මුලින්ම..

http://www.dns-ok.us/

දැන් ඔබට පෙනෙනවා නම් කොල පාට...ඔබට අවුලක් නැහැ...රතු පාට තියෙනවා නම් කියන්න ගන්න ඔනේ ක්‍රියා මාර්ග කියන්නම්....

දැන් ඔබට පෙනෙනවා නම් කොල පාට...ඔබට අවුලක් නැහැ...රතු පාට තියෙනවා නම් කියන්න ගන්න ඔනේ ක්‍රියා මාර්ග කියන්නම්....



DNS Malware graphic
[Read More...]


Kaspersky Internet Security 2011+ 2048 day key+WORKING blackist patch



01) turn internet off. then Install kis2011.exe.
02) When asked to activate: select "Activate Later".
03) Continue with installation until complete.
04) After completion: start KIS 2011.
05) Go to "Settings".
06) Click on the Brown Cardboard Box Tab (on top).
07) Highlight "Appearance".
08) Check "Use alternative skin".
09) Click "Browse...".
10) Locate the provided "CitySkin" folder.
11) Press "Apply".
12) The appearance of KIS should now be that of "CitySkin".
13) Press on the self defence tab. then un check the enable self defence box(you can reenable it later then appy. then "OK" to close "Settings" page.
14) On the main screen of KIS: you should now see a City Background.
15) make sure you exit Kaspersky 2011 (it must be turned off not just minimized!) Then open the patch file THE PASSWORD IS "patch". then run k11crackv1(english txt! version).exe. follow instructions, then after patched turn kaspersky back on!
16) Next popup: click on "Activate the application with a new license".
17) Next popup: select "Activate with a key".
18) Press "Next".
19) Click "Browse..."
20) use the Key provided!.
21) Press "Next".
22) Press "Finish".
23) If you are unable to press "Finish": this is because the Key has been
blacklisted. Keep trying another key until successful.
24) You can add a second key for backup by repeating steps 16 - 22.
25) To delete a blacklisted key: Press the red "X" on the license page
(step 16), if you have 2 keys stored, you must delete the 2nd key first
before you can delete the first key.
26) Once you have successfully activated KIS with working keys: press "Close".
27) Now turn on internet connection. Then update KIS's database.
28) Complete.. now you can customize KIS to your liking.
29) Oh ans iv put a few different skins in there for u to use, if u dont like cityskin just use a different one provided. (i use the aphrodite one

Kaspersky Internet Security 2011

Download Kspa Trail

WORKING blackist patch

Pass : CS
[Read More...]


පරිගණකයේ Dekstop එක 3D desktop එකක් කරගන්න කැමතිද?






මෙන්න මම ඔයාලට මෘදුකාංගයක් අරගෙන ආවා..මෙකෙන් අපේ පරිගණකයේ ඩෙක්ස්ටොප් එක 3D කරලා පෙන්වනවා...ඔයාලගේ ඩෙක්ස්ටොප් එකේ තියෙන Files ඔයලට කැමති විදියට දා ගෙන හදා ගන්න පුලුවන්...මෙකෙ වැඩ කැලි ගොඩක් තියෙනවා..  cool විදියට ඩෙක්ස්ටොප් එක 3D කරලා පෙන්වනවා ඔයලත් කැමති නම් මෙක අනිවා බා ගන්න..මම පහල ලින්ක් දිලා තියෙනවා..

BumpTop Pro 2.1_6211 මෘදුකාංගය මෙතනින් බාගන්න 16.1 MB 

ඔයාලට මොනවද මේ 3D desktop මෘදුකාංගය ගැන හිතෙන්නේ .? මතක ඇතුව ඔයාලගේ අදහසක් මේ ලිපියට දිලා යන්න..
[Read More...]


Big Quake Strikes Off Coast of Indonesia



 A massive earthquake struck off the coast of the Indonesian island of Sumatra on Wednesday, triggering a tsunami alert for the Indian Ocean.
The quake struck about 430 kilometers from Banda Aceh, the capital of Indonesia's Aceh province, and had a magnitude of 8.7, the U.S. Geological Survey said. It took place at a depth of 33 kilometers.
The Pacific Tsunami Warning Center said it had issued a tsunami watch for the entire Indian Ocean, and the Indonesian Meteorology, Climatology and Geophysics Agency said it had put up a tsunami warning.
The power has gone out in Banda Aceh and residents are moving to higher ground, said Sutopo Purwo Nugroho, a spokesman for the Indonesian National Disaster Management Agency.
The extent of the damage is still being assessed.
In 2004, a 9.1-magnitude underwater earthquake struck off the coast of Sumatra, triggering a tsunami that killed more than 200,000 people in 14 countries. Aceh was one of the worse affected areas.
The tsunami, which washed away entire communities, caused nearly $10 billion in damage and more casualties than any other tsunami in history, according to the United Nations.
Indonesia is on the so-called Ring of Fire, an arc of fault lines circling the Pacific Basin that is prone to frequent earthquakes and volcanic eruptions.


Epicenter of earthquake off the coast of northern Sumatra


[Read More...]


Folder LOCK එකක් හදමු





අපිම Folder LOCK එකක් හදන හැටි මං දැං ඔයාලට කියල දෙනවා
01. Note Pad එකක් Open කර පහත කේතය Copy Past කරන්න.


CODE
Quote: cls
@ECHO OFF
title Folder Private
if EXIST "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}" goto UNLOCK
if NOT EXIST Private goto MDLOCKER
:CONFIRM
echo Are you sure you want to lock the folder(Y/N)
set/p "cho=>"
if %cho%==Y goto LOCK
if %cho%==y goto LOCK
if %cho%==n goto END
if %cho%==N goto END
echo Invalid choice.
goto CONFIRM
:LOCK
ren Private "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}"
attrib +h +s "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}"
echo Folder locked
goto End
:UNLOCK
echo Enter password to unlock folder
set/p "pass=>"
if NOT %pass%== 
12345 goto FAIL
attrib -h -s "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}"
ren "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}" Private
echo Folder Unlocked successfully
goto End
:FAIL
echo Invalid password
goto end
:MDLOCKER
md Private
echo Private created successfully
goto End
:End



02.මෙහි 12345 ලෙස තිබෙන ස්ථානයට ඔයාලගේ Password එක ලබාදෙන්න .
ඒ කිවුවේ 12345 වෙනුවට ඔයාල කැමති අංකයක් ලබා දෙන්න.
03.දැං අපි මේක SAVE කරමු Locker.bat ලෙස


දැං 
Locker එක Click කර බලන්න Privet ලෙස Folder එකක් සෑදේවි.
අන්න ඒ Folder එකට ඔයාලට ඕන දෙයක් දාලා Folder එක Close කර 
Locker නම තියෙන එක Click කර එහි අසන දෙයට Y යොදා Enter කරන්න .
බලන්න Privet Folder එක අතුරැදහන්වෙලා තියේවි .
ආයේ Privet Folder එක ගන්න ඕනනම් , 
Locker නම තියෙන එක Click කර එයට ඔබ ලබාදුන්Password එක ලබාදී Enter කරන්න .

ඔන්න අපේ යාලු කියපු විදියට මේක තවත් ආරක්ෂා සහිත කරගන්නත් තිබුනු අඩුපාඩුව මගහැරගන්නත් පුලුවන් විදියක් මෙන්න
Bat file එක Exe file එකක් බවට පත් කරන මෘදුකාංගයක් මෙන්න
මෙමගින් ඔබගේ Bat file එක Exe file එකක් බවට පත්කරාවි...
දැන් හරි



බාගත කරගන්න
[Read More...]


FB IDAGENA NIKAN SALLI HOYAMU ...



ඔන්න යාළුවනේ අද මම ආවේ මූණු පොතේ කාලේ කන කට්ටියට සුබ ආරංචියක් අරගෙන.
වැඩේ මේකයි....


මට මෙක කරන්න වෙලවක් නේ


www.fanslave.com




සයිට් එකට ගිහින් මුලින්ම වෙන්න ඕනේ.කරන්න තියෙන්නේ ඔයාලා මූණුපොතේ ඉන්න කාලයෙන් 1% ක වගේ වෙලාවක වැඩක්.

fanpages වලට like කරන්න තමයි තියෙන්නේ කෙටියෙන්ම කියනවා නම්.ඔයාලත් කරලා බලන්න කැමති නම්.නිකන් දෙන අශ්වයාගේ දත් ගණින්න ඕනේ නෑනේ.

හැබැයි මෙහෙම එකක් තියෙනවා යාළු.නිකන් දුන්නා කියලා බෙදාගෙන කන්න තියෙන එක ගරාගෙන කන්න යන්න එපා.එහෙම උනොත් අමාරුවෙන් හොයගත්ත සල්ලි ටිකත් අපරාදේ.

ඒක හින්දා එක account එකක් විතරක් කරන්න.උන්ට අහු උනොත් සල්ලිත් ඉවරයි.අපරාදේ මහන්සිය.

Euro 15 ක් උනාම ඔයාලට සල්ලි ගන්න පුළුවන්.මේක අමාරු target එකක් නම් නෙමෙයි මම හිතන විදිහට.හැමදාම log වෙලා fanpages ටිකට likes දාන්න.දවස ගානේ එකට log වෙනකොට දවසකට ලැබෙන fanpages ගාන වැඩි වෙනවා.


නිකන් කාලේ කන එකෙන් වැඩක් ගන්න එක හොඳයිනේ.අනික නිකන් හෙව්වත් සල්ලිනෙ.
[Read More...]


ඹ්නෙම Photo ඒකක් Chat Smile කරන අකාරය





ආයුබොවන්, යාළුවනේ, ඔයාලාට අද මම කියන්න යන්නේ මුහුණු පොත හා සම්බන්ධ වැඩක් ගැන. මුහුණු පොතේ හැමෝම දන්න දෙයක්නෙ Chat කෙරුවාව. හ්ම්, අද මම කියන්නෙ අපිට කැමති Photo එකක් මේ විදිහට හදාගන්න විදිහ, 

මේකටත් අපිට සහය වෙන්නේ වෙබ් පිටුවක්, මෙයට අපිට කැමති පිතූරයක් Upload කිරීමේ හැකියාව තිබෙනවා. Upload කිරීමෙන් පසුව මිනිත්තු කිහිපයක් ඇතුලත Code එකක් ලැබෙනවා. ඒ ටික Copy කරලා Chat Box එකට දාලා Enter කරන්න තියෙන්නේ, අරුම පුදුම වෙන්න එපා. හරි කරලා බලන්න.


http://smileyti.me/


ඔය බට්න් එක ක්ලික් කරලා, Site එකට පිවිසෙන්නකො, Choose File ක්ලික් කරලා File එක Com එකේ තියෙන Path එකෙන් තොරලා දෙන්න, පසුව පහත තියෙන Captcha එකේ තියෙන අකුරු ටිකත් නිවැරදිම Type කරලා, කොල පාට Upload බට්න් එක ක්ලික් කරන්න. 



මේ තියෙන්නේ ඔයා Upload කරලා දීපු පිංතූරයට අදාලා Chat Smile Code එක, මේ ටික Copy කරගෙන, Chat Box එකට Paste කරන්න, පසුව Enter කරන්න...වැඩේ එලකිරි වගේ වැඩ ඇති. ඔන්න යාළුවනේ, ඔයාලට වැදගත් වෙන අලුත් දෙයක් කියලා දුන්නා

[Read More...]


පරිගණකයේ වේගය මදිද? ආයෙත් එහෙම වෙන එකක් නැ.





ඔබ වෙත ගෙන එන්න බලාපොරොත්තු වෙන්නේ පරිගණකයේ වේගය වැඩි කරගන්න ආකාරයයි . මේක මට කියල දුන්නේ ටෙක්සිලා අක්කි තමයි. ඉතින් මේ පියවර ටික මම කියන විදිහටම අනුගමනය කරොත් ඔයාලගේ පරිගණකයේ වේගය මුලින් ගත්තම තිබුන හා සමානවම නැවත ලබාගන්න පුලුව. ඉතින් මේ වෙනුවෙන් ඔයාලගේ කාලයෙන් මිනිත්තු තිහක් වත් අඩුම තරමේ ඔයාලට යට කරන්න සිද්ද වෙනවා. ඒ මොකද මේල ඉතාමත් දීර්ග වැඩ පිළිවෙලක් නිසා. අලුතෙන්ම ගත්ත මැෂිමක් නම් මේක කරන්න ඕනේ නැහැ, එත් සමහරු ළඟ තියෙනවනේ ඔය පරණ පෙන්ටියම් 3/4 වගේ මැෂින් අන්න ඒවාට මේක ඉතාමත් හොඳ විසඳුමක්. එත් ඔයාට හිතෙනවනම් ඔයාලගේ පරිගණකයේ වේගය මදි වෙලා වගේ කියල ඔයාලට මේක අනුගමනය කරන්න පුළුවන්. හරි ඔන්න හැදින්වීම ඉවරයි. 

පරිගණකය ක්‍රියාත්මක වෙන වේගය අඩු වෙන්නේ ඇයි? මේ තියෙන්නේ එකට ආසන්න හේතු 

1.ඩෙස්ක්ටොප් එක කුණුගොඩක් වගේ නිසා.
2.StartUp එකේදී වැඩිපුර මෘදුකාංග ලෝඩ් වීම නිසා.
3.වයිරස් පරිගණකයේ ක්‍රියාත්මක වීම නිසා.
4.හාර්ඩ් ඩිස්ක් Fragment වී ඇති නිසා.
5.Registry එක අවුල් සහගත නිසා.
6.හාර්ඩ් එකේ System ෆයිල්ස් වලට හානි වී ඇති නිසා.
7.හාර්ඩ් ඩිස්ක් එකේ Memory Dumps සේව් වී ඇති නිසා.
8.බාවිත කරන මෘදුකාංගයන් වලට අවශ්‍ය Ram මතකය පරිගණකය සතු නොවන නිසා.
9.පරිගණකයේ Processor එකේ වේගය අඩු වීම නිසා.
10. කල් ඉකුත් වී ඇති මෙහෙයුම් මෘදුකාංග බාවිත කරන නිසා.

ඔන්න ඔය ටිකට අමතරව තව බොහෝ හේතු තියෙන්න පුළුවන්.

ඔන්න ඔය ලෙඩ ටික නිසා පරිගණකය පට්ටටම ස්ලෝව් වෙනවා. ෆේස්බුක් ඉන්න ගමන් සින්දුවක් අහන්න බැ, ස්ටක් වෙනවා වගේ. ෆේස්බුක් ගේම් එකක් ගහන්න බැහැ පොඩ්ඩක් ස්ටක් වෙන ගතියක් තියෙනවා, ෆයිල් එකක් උද රයිට් ක්ලික් කරාම ඕපන් වෙන්න ටිකක් වෙලා යනවා. Refresh කරන්න වෙලා යනවා. ඔන්න ඔය වගේ හුඟක් ප්‍රශ්න ඇති වෙනවා. තව games, softwares එහෙමත් දාන්න බැහැ ස්ලෝව් වෙන හින්ද. ඕව ඉතින් හැමෝටම පොදුවේ ඇතිවෙන ගැටළු. ඉතින් අපිට තියෙන්නේ මේ ගැටළු නිරාකරණය කරන එක මගින් තමා අපිට වේගය නැවත ලබා ගත හැකි වන්නේ.ඉහත කී ප්‍රශ්න එකිනෙක නිරාකරණය කර වේගය නැවත ලබා ගන්න හැටි අපි දැන් බලමු.

1).ඩෙස්ක්ටොප් එක කුණු ගොඩක් වගේ නම් 

විසඳුම - දෙක්ටොප් එක කුණු ගොඩක් වගේද? මම විසඳුමක් දෙන්නද ඔයගොල්ලොන්ට, ඩෙස්ක්ටොප් එකේ ෆෝල්ඩ එකක් හදා ගන්න My Gadgets කියල ඒකට ලස්සන Icon එකක් එහෙම දාල හැඩ වැඩ කරලා හදාගන්න. දැන් ඔයාල ඉන්ස්ටෝල් කරන මෘදුකාංග වල ෂෝට් කට් මේ ෆෝල්ඩ එකට දාල තියන්න. ඕන වෙලාව ඔයාලටම පහසුවෙන් හොයාගන්න පුළුවන්. ඔන්න අද ඉදන් ඩෙස්ක්ටොප් එකේ තියෙන්න පුළුවන් මයි කොම්පියුටර් එකයි, මයි ඩොකුමෙන්ට්ස් එකයි, කුණු බක්කියයි විතරයි හොඳේ. ආ තව ඔයාල බාවිත කරන වෙබ් බ්‍රව්සර් එකේ කෙටි මගකුත් දාල තියන්න. ඔන්න මෙහෙම කරන එක එච්චර හුරු නැති දෙයක් තමා අපේ අයට. එත් මේ විදිහ කරලා බලන්නකෝ. මම කියනවට. 

2). StartUp එකේදී වැඩිපුර මෘදුකාංග ලෝඩ් වීම නිසා වින්ඩොව්ස් ලෝඩ් වෙන්න වෙලාව ටිකක් වැඩියෙන් යාම. 

විසඳුම - මේක වෙන්නේ මෘදුකාංග රාශියක් පරිගණකය ආරම්බ වෙන මොහොතේදී RAM එකට ලෝඩ් වීම නිසා. මේකට පිළියම තමා Start එකට යන්න. RUN එකට ගිහින් MSCONFIG කියල ගහන්න. ඊට පස්සේ එකේ උඩින්ම තියෙනවා Startup කියල පොඩි ටැග් එකක්. අන්න එක ක්ලික් කරලා එකට යන්න. දැන් ඔයාලට දිග ලැයිස්තුවක් පෙනේවි. අනවශ්‍ය මෘදුකාංග වලට වැටිලා තියෙන හරි ලකුණ ඉවත් කරන්න. දැන් එක ක්ලෝස් කරන්න , Exit Without Restart දෙන්න. දැන් ඉතින් එකත් හරි. 

සංස්කරණය : Windows 7 සදහා Start menu වල search කරන්න.

3). වයිරස් පරිගණකයේ ක්‍රියාත්මක වීම නිසා ස්ලෝව් වීම 

විසඳුම - පිළිගත් ඇන්ටිවයිරස මෘදුකාංගයක් බාවිත කිරීම මගින් මේක මග හරවා ගන්න පුළුවන්. Avast වගේ එකක් නම් හොඳයි. 

4). හාර්ඩ් ඩිස්ක් Fragment වී ඇති නිසා ස්ලෝව් වීම 

විසඳුම - මයි කොම්පියුටර් වලට යන්න , දැන් එකේ තියෙන හාර්ඩ් ඩිස්ක් එකක් ක්ලික් කරලා Properties යන්න. දැන් ටූල්ස් ටැබ් එකට ගොහින් Defregment කියන එක ක්ලික් කරන්න. මේකට ටිකක් වෙලා යනවා. ඒ යන වෙලාව තීරණය වන්නේ ඔයාලගේ හාර්ඩ් එකේ සයිස් එක අනුව තමා. අඩුම තරමින් මිනිත්තු 20 ක් වත් යාවි. 

5). Registry එක අවුල් සහගත වීම විසඳුම - මේක කරන්න අපිට විශේෂිත මෘදුකාංගයක සහය ඕනේ. මේකේ නම තමා Wise Registry Cleaner . ලෝකේ හොඳම එක කියල මම පිළිගන්නේ මේක. මෙගාබයිට් 5 ක් වගේ.


Go


ඔන්න ඔය ඉහල දාල තියෙන ලින්කුවට ගිහින් ඕක බාගෙන ඕකෙන් Scan කරලා පෙන්වන errors ටික ඔක්කොම fix කරගන්න. Registry Defragment කරන එකත් ඕක මගින්ම කරගන්න. System Files ,Settings ආදියත් ඕක මගින් නිරාකරණය කරනවා. එතකොට එකත් හරි නේ. :ඩී


6.) හාර්ඩ් ඩිස්ක් එකේ Memory Dumps සේව් වීම 

memory dump එකක් කියන්නේ පරිගණකයක් Crash වීමකදී දත්ත වල ආරක්ෂාව සඳහා ගන්න පියවරක්. මේවා වැඩි වෙන්න වැඩි වෙන්න පරිගණකය ස්ලෝව් වෙනවා. මේ එක memory dump එකකට 400 එම් බි වගේ ප්‍රමාණයක් වැය වෙනවා. ඉතින් මේ වගේ දහයක් දොළහක් ආවාම සොරිම තමයි. මේකට අපි යොදාගන්නේ සි Cleaner කියන මෘදුකාංගය. 


Go


ඔන්න ඔය උඩින් දීල තියෙන ලින්කුවට ගොහින් ඒක බාගෙන ඉන්ස්ටෝල් කරගන්න. ඒක මෙගා බයිට් 8 ක් වගේ තමයි. ඊට පස්සේ එකෙන් Scan කරලා Fix All කරන්න. එතකොට memory Dumps , Unwanted Caches වගේ ඒවා ඩිලීට් වෙනවා. 

7.) බාවිත කරන මෘදුකාංගයන් වලට අවශ්‍ය Ram මතකය පරිගණකය සතු නොවන නිසා 

විසඳුම : මම නම් මේකට යෝජනා කරන්නේ අලුතෙන් ram එකක් ගහන්න කියන එකයි. ( ram එක 512 හෝ ඊට වඩා අඩු නම්) 

මේ ඔක්කොම කරලා ඉවර වුනාට පස්සේ තමයි නියම වැඩ කාරය එන්නේ. අපේ ටෙක්සිල අක්කි තමයි මේවා අපිට කියල දුන්නේ. (ගුගල් එකේ Tekzilla කියල ගහල බලන්න, මොනා වුනත් ලස්සන අක්ක, අපරාදේ කියන්න බැහැ ලොල්)

ඔය ඔක්කොම කරලා දැන් මේක බාගන්න 


Go


මේකේ ට්‍රයල් එකක් තමා දෙන්නේ එත් මේකෙන් ප්‍රයෝජන ගන්න අපිට ඒක හොඳටම ඇති. මේකෙන් තමා අර රයිට් ක්ලික් කරාම ස්ලෝව් වෙන ප්‍රොබ්ලම්ස් නිරාකරණය කරන්නේ. මේක බාගෙන ඉන්ස්ටෝල් කරලා Scan කරලා මතු වෙන දෝෂ සියල්ලම Fix කරගන්න. 

වැදගත් යමක් : ඔයගොල්ලෝ සමහර වෙලාවට TuneUp Utilities ,Advanced SystemCare වැනි මෘදුකාංග බාවිත කරනවා නම් ඒවා අන් ඉන්ස්ටෝල් කරලා දාන්න. Advanced SystemCare නම් තියාගන්නම එපා. මොකද එකේ සමහර සෙට්ටින්ග්ස් අපේ පරිගණකයට ගැලපෙන්නේ නැහැ;. TuneUp Utilities එකට මෙමරි යු සේජ් එක වැඩියෙන් යන නිසා එකත් එච්චර හරි නැහැ. ඔය මම දුන්න මෘදුකාංග සියල්ලම පට්ටටටම වැඩ. ඔන්න එහෙනම් ඔයාලත් මේක කරලා බලන්න. මේක 99% ක් ම වැඩ කරන දෙයක්. 
[Read More...]


Time Line නැති කරමු....!!



Time Line නැති කරමු....!!

 


Time Line වලින් මටනම් කිසිම කරදරයක් නෑ..... මොකද මම Time Line දාගෙන නැති නිසා...
මේක දකිද්දීම මට හිතුන හරිම වදයක් වෙයි කියල....එකෙන් Machine එක ටිකක් Slow වෙනවා...

මේ අන්තර් ජාලයේ සැරිසරනකොට මට මේක හම්බුනා, මේකෙන් වැඩේ හරියන්නත් පුළුවන් බාගෙනම බලන්නකෝ....

වැඩේ හරි ගිය අය තරහ නැතිව පොඩි කොමෙන්ටු පාරකුත් දාල යන්න..
එක අනෙත් අයට ලොකු උදව්වක් වෙයි....



මේ මේ අය වෙන වෙන ම බාගෙන බලන්න.







[Read More...]


ලිනක්ස් තුළදී වින්ඩෝස් .exe files (games, software) භාවිතය



සාමාන්‍යයෙන් නම් ලිනක්ස් තුළදී වින්ඩෝස් applications (.exe files) වැඩ කරන්නේ නෑ. නමුත් සමහර අයට තමන් කැමති විවිධ වින්ඩෝස් applications ලිනක්ස් තුලට දාගන්න අවශ්‍ය වෙනවා. ඒ අයට පුලුවන් පහසුවෙන් wine කියන ඇප්ලිකේෂන් එක භාවිතා කරල ලිනක්ස් ඇතුලේ වින්ඩෝස් applications (.exe files) run කරගන්න.






[Read More...]


Mp3 බාගන්න සයිට් එකක් Maxer



මෙන්න මට පට්ට Mp3 බාගන්න සයිට් එකක් හමු වුනා.. මේක ඔයාලට ගොඩක් වැදගත් වෙයි..
මම කිව්වට නිකන් visit කරන්න..


ඊට කලින් ටිකක් ඉන්න. මේකෙ තියෙන්නෙ අන්ඩර දෙමළ නිසා මම තේරෙන සිංහලෙන් දානව. ඒක බලාගෙන වැඩේ කරගන්න.



  1. Listen
  2. Download
  3. Length
  4. Singer / Group
  5. Search

















හොඳයි නේද බාන්ඩෙ...
කොහොමද Speed & Database ??? 

[Read More...]


Death Road - SKIDROW + Crack Only (PcCool)





Like


Death.Road-SKIDROW
Size: 1.00 GB
Publisher: TBA
Developer: Bloober Team
Genre: Action / Racing

Description: Death Road, as it?s called, is set in the future on the planet Ameliana, where players will race using eleven future vehicles equipped with six basic weapons (machine guns, plasma guns, missiles, etc.) throughout eight different locations. Death Road is a very slick, futuristic style racing game that from the video has an interesting Pod Racer feel to it. Set on the plant of Ameliana, the game will feature 11 vehicles, 8 locations, and an assortment of weapons. Playing solo, the game will feature 55 missions across 4 chapters, that the developer estimates at over 8 hours.

Features:

-Single player campaign and multiplayer mode for 6 player
-8 racing tracks
-11 vehicles
-1 primary, and 5 secondary weapons
-5 power ups
-55 events in Single player mode
-4 campaigns (rookie, pilot, veteran and elite)
-7 modes of gameplay (race, time trial, combat, elimination, mine field,
-gary move out and hunter)
-Numerous unlock able achievements

Screens:






DOWNLoAD



[Read More...]


Autodesk Maya 2012 32bit full + Keygen





Autodesk Maya 3D animation software delivers an end-to-end creative workflow with omprehensive tools for animation, modeling, simulation, visual effects, rendering, matchmoving, and compositing on a highly extensible production platform. Whether you work in film, games, television, advertising, publishing, or graphic design, Maya offers state-of-the-art toolsets, combined into a single affordable offering designed to help meet todays demanding production requirements. Autodesk Maya 2012 delivers new toolsets for previsualization and game prototyping, extended simulation capabilities, and improved pipeline integration.

Download Autodesk Maya 2012 32bit
Download Autodesk Maya 2012 32bit keygen
Pass : s4ndmotion
[Read More...]


අපේම කියලා අයිකන් (Icon) එකක් හදමු.



අපේම කියලා අයිකන් (Icon) එකක් හදමු




ඔයාලත් කැමති ඇතිනේ, ඔයාටම කියලා Icon එකක් හදාගන්න,, මේ තියෙන්නේ මේකට පට්ට මෘදුකාංගයක් බාවිත කරමින් අලංකාර අයිකන් එකක් සකස් කරගන්නා ආකාරය.

වින්ඩෝස්, යුනික්ස්, මැකින්ටෝස් යන මෙහෙයමු පද්ධති (OS) තුනෙහිම ධාවනය කල හැකි Icon WorkShop මෘදුකාංගය භාවිතයෙන් අපිට කැමති විදිහකට ඉතාමත් සරලය පහසුවෙන් අයිකන් එකක් නිර්මාණය කරගැනීමේ හැකැයාව තිබෙනවා, ඒ වගේම මෙය භාවිත කරමින් දැනටමත් අපගේ පරිගණකයේ තිබෙන Icon එකක් උවත්, වෙනස් කරමින් එනම් සංස්කරණය කරමින් නව අයිකන් එකක්ද නිර්මාණය කිරීමට පුළුවන, ඒ වගේම ඔබ විසින්ම අයිකන් එකක් නිර්මාණය කරනවානම්, ඒ සදහා අවශ්‍ය වන විවිද Tools බොහොමයක් මෙම මෘදුකාංගයට ඇතුලත් කර තිබෙනවා.

තනිව සරළව, පහසුවෙන් ඉගෙන ගත හැතිවීම මෙම Icon WorkShop මෘදුකාංගයෙහි තිබෙන විශේෂත්වයක්, මෙමගින් මූලික Graphics දැනුමක් නොමැති අයෙකුට උවත් අයිකන් එකක් නිර්මාන කිරීම පුළුවන, ඒ වගේම Graphics ගැන දැනුමැති සහ අයිකන් ක්‍රියාත්මක වෙන ආකරය ගැන ක්‍රමලේක හා සම්බන්ධ දැනුමක් ඇති, අයෙකුට වඩාත් වැදගත්, මොකද ඔවුනට ඉතා උසස් සට්ටමේ අයිකන් එකක් නිර්මාණ කරගැනීමට පුළුවන.

ඒ වගේම මෙය භාවිත කරමින් අයිකන නිර්මාණය කිරීමේදී නිර්මාණ කරුවාට වඩාත් පහසු වන අකාරයෙන්, අයිකන් එකක් නිර්මාණයට අවශ්‍ය මූලික කොටස් මෙහිම ඇතුලත් කර තිබීම තවත් එක් වාසියකි, ඒ වගේම අයිකන් එකක් නිර්මාණය කිරීම තරමක් අපහසු කාරයයක් වන්න පුළුවන්, එහෙත් ඔබට Adobe Photoshop වගේ මෘදුගාංයක් භාවිත කිරීමට පුළුවන් නම් එයින් නිර්මාණය කරගත් පිංතූරය අයිකනක් සේ පරිවර්ථණය කිරීමේ හැකියාව මෙම මෘදුකාංගය සතුයි. ඒ වගේම අප පරිගණකයේ තිබෙන psd. Png. Bmp. Jpeg.gif ආදී ෆයිල් ෆෝමැට් වලින් තිබෙන පිංතූර අයිකන් එකක් ආකරයට පරිවර්ථනය කිරීමටද පුළුවන් වීම නිසා මෙය ගොඩක් පහසු මෘදුකාංගයක්. ඉතින් ඔබත් කැමති ඇති ඔබේම කියලා Icon එකක් නිර්මාණය කර ගැනීමට, එහෙනම් ඒ ඔයාලට පහල ලින්ක් එකෙන් Icon WorkShop මෘදුකාංගය Download කරගෙන, පහසුවෙන් Icon එකක් නිර්මාණය කර ගැනීමට පුළුවන්.
 


ඔයාලත් කැමති ඇති, ඔයාලටම කියලා පොඩි අයිකන් කෑල්ලක් හදාගන්න, ඒත් ඒක කරගන්න විදිහක් නැතිවද හිටියෙ, මේ තියෙන්නෙ, Icon හදන්න ගොඩක් ජනප්‍රිය සහ පහසු Icon WorkShop මෘදුකාංගය. ඒ වගේම මෘදුකාංගයෙහි තවත් විශේෂත්වයක් තිබෙනවා, ඒ තමයි මෙය Portable Version එකක් වීම. මොකද ඔයාලට මේ සොෆ්ට් එකේ ට්‍රයල් එක Official Site එකෙන් Download කරගන්න පුළුවන්, එහෙත් Key එකක් නැතිව ඒක Run කරන්න බැහැ....අවුල් සහගතයි. ඉතින් මුකුත් කරදර නෑ...File එක උඩ Double Click කරලා Icon WorkShop මෘදුකාංගය Open කරගෙන, හිතේ හැටියට Icon හදන්න, පහල පිංතූරය උඩ ක්ලික් කරලා මෘදුකාංග Download කරගන්න.


[Read More...]


අපිට අහු නොවෙන Online සේවා!




අපිට අහු නොවෙන Online සේවා......



අපි නෙට් එකේ හැමතැනම කොයිතරම් කරක්ගැහුවට අපිට අහු නොවෙන Online සේවා ගොඩක් තියනවා.මම අද දෙන්නෙ ඒවගෙන් 20ක්,තව 200000000000000000ක් විතර ඇති.හොයල බලන්න ඔයාලත්.මේව කරගන්න අපි සොෆ්ටිවෙයාර් දාගෙන නහින්න ඕනෙ නෑ.බලන්න මෙතන තියන සමහර ඒව Online තියනවද තියල පොඩි පුදුමෙකුත් දැනෙයි.



01. මේක නම් හැමෝම දන්නවා ඇති.අපේ පරිගණකය Online scan කරගන්න


02. අද හා ඉන් ඉදිරියට දිනවල අපේ රටේ කාලගුණ වාර්තාව (කොයිතරම් නිවැරදිද කියලනම් දන්නෙ නෑ)

03. අපි හැමෝම ගහන්න කැමති Pool ගේම් ඔන්ලයින් ඉන්න අයත් එක්ක ගහන්න


04. Photoshop නැත්නම් Photo edit කරගන්න මෙතනින් 


05. අපේ ඩොකියුමන්ට් PDF කරගන්න සොෆ්ට්වෙයාර් ඕනෙ නෑ මෙතනින් convert කරගන්න


06. Office නැතුව ලියුමක් ටයිප් කරගන්න මේකෙන්


07. දැන් ගහන මැච් එකේ ලකුණු දැනගන්න


08. English English ඩික්ෂනරියක් හොයාගන්න අමාරුද? මේ තියෙන්නෙ


09. උඩින් යන ප්ලේන් වලටත් උඩින් ඉදන් ප්ලේන් යනව බලන්න


10. සොෆ්ටිවෙයාර් නැතුව Audio/video convert කරගන්න


11. නියම වෙලාව දැනගෙන නියම වෙලාවට නැගිටින්න


12. දැන් මිල කීයද කියල මෙතනින් දැනගන්න


13. ලබන අවුරුද්දෙ ඩයරිය මෙතන ලියන්න


14. මුලු ලෝකෙම Online map


15. ගෙදර පියානෝවක් නැත්තම් මේකෙන් පුරුදු වෙන්න


16. mp3 cut කරගන්න Online


17. Phone එකට ringtone එකක් හදාගන්න 


18. Online සිංහල ටයිපින් ලේසියි


19. කීබෝඩ් එකක් නැතුව උනත් Online typin keybourd


20. ලංකාවෙ Online Shopping යන්න මෙතනින්


එහෙනම් හොද නරක කියන්නකෝ...
[Read More...]


 

Categories

Recent Comments


Popular Posts

Return to top of page Copyright © 2011 | Pccool Web Design by Dushan Chamidu