Wish You Happy New Year 2013!!!

FB IDAGENA NIKAN SALLI HOYAMU ...



ඔන්න යාළුවනේ අද මම ආවේ මූණු පොතේ කාලේ කන කට්ටියට සුබ ආරංචියක් අරගෙන.
වැඩේ මේකයි....


මට මෙක කරන්න වෙලවක් නේ


www.fanslave.com




සයිට් එකට ගිහින් මුලින්ම වෙන්න ඕනේ.කරන්න තියෙන්නේ ඔයාලා මූණුපොතේ ඉන්න කාලයෙන් 1% ක වගේ වෙලාවක වැඩක්.

fanpages වලට like කරන්න තමයි තියෙන්නේ කෙටියෙන්ම කියනවා නම්.ඔයාලත් කරලා බලන්න කැමති නම්.නිකන් දෙන අශ්වයාගේ දත් ගණින්න ඕනේ නෑනේ.

හැබැයි මෙහෙම එකක් තියෙනවා යාළු.නිකන් දුන්නා කියලා බෙදාගෙන කන්න තියෙන එක ගරාගෙන කන්න යන්න එපා.එහෙම උනොත් අමාරුවෙන් හොයගත්ත සල්ලි ටිකත් අපරාදේ.

ඒක හින්දා එක account එකක් විතරක් කරන්න.උන්ට අහු උනොත් සල්ලිත් ඉවරයි.අපරාදේ මහන්සිය.

Euro 15 ක් උනාම ඔයාලට සල්ලි ගන්න පුළුවන්.මේක අමාරු target එකක් නම් නෙමෙයි මම හිතන විදිහට.හැමදාම log වෙලා fanpages ටිකට likes දාන්න.දවස ගානේ එකට log වෙනකොට දවසකට ලැබෙන fanpages ගාන වැඩි වෙනවා.


නිකන් කාලේ කන එකෙන් වැඩක් ගන්න එක හොඳයිනේ.අනික නිකන් හෙව්වත් සල්ලිනෙ.


Responses

1 Respones to "FB IDAGENA NIKAN SALLI HOYAMU ..."

Unknown said...

• Get paid to $0.02 per click
• and upto $0.0008 per ref click
• online since 2007,
• Get paid in second’s guys.
• visit this link and open your own account and start make money
• http://www.clixsense.com/?9384955


June 23, 2016 at 7:42 PM

Post a Comment

 

Categories

Recent Comments


Popular Posts

Return to top of page Copyright © 2011 | Pccool Web Design by Dushan Chamidu