Wish You Happy New Year 2013!!!

ලිනක්ස් තුළදී වින්ඩෝස් .exe files (games, software) භාවිතය



සාමාන්‍යයෙන් නම් ලිනක්ස් තුළදී වින්ඩෝස් applications (.exe files) වැඩ කරන්නේ නෑ. නමුත් සමහර අයට තමන් කැමති විවිධ වින්ඩෝස් applications ලිනක්ස් තුලට දාගන්න අවශ්‍ය වෙනවා. ඒ අයට පුලුවන් පහසුවෙන් wine කියන ඇප්ලිකේෂන් එක භාවිතා කරල ලිනක්ස් ඇතුලේ වින්ඩෝස් applications (.exe files) run කරගන්න.








Responses

0 Respones to "ලිනක්ස් තුළදී වින්ඩෝස් .exe files (games, software) භාවිතය"

Post a Comment

 

Categories

Recent Comments


Popular Posts

Return to top of page Copyright © 2011 | Pccool Web Design by Dushan Chamidu