Wish You Happy New Year 2013!!!

Gta san andreas graphic improvement පට්ට ග්‍රැපික්ස් දාලම බලන්න



ඔන්න  ටික කාලෙකට පස්සේ N3UX$ පොඩි පොස්ට් එකක් ගෙනාවා මේක සාමානයෙන් ගොඩක් අය දන්නවා එත දන්නේ නැති අයත් ඉන්නවා  Gta San andreas ENB Series  එක දැම්මහම සම්පුර්ණයෙන්ම ග්‍රැපික්ස් වෙනස් වෙනවා Like Gta IV






oooK  ෆොටෝ ටික දැක්කම ආසයි නේ එහෙනම් කොහමද මේක දාන්නේ කියල බලමු මම බා ගන්න ලින්ක් එකක් දාල තියෙන්නේ යටින් ඔයාල එක ඉස්සෙල්ලම බා ගන්න්න ඊට පස්සේ Extrac කරන්න Gta sa Main Folder  එකට තියෙන ඔක්කොම ෆයිල් ටික දාන්න හරි එතකොට එතනින්  එක ඉවරයි ඊට පස්සේ ගේම් එක ඕපන් කරලා  Shift+f12 ඔබන්න ENB එක  on කරන්න off කරන්න  අයෙත් එකම ඔබන්න (මතක තියාගන්න ටිකක් පරණ PC වලට මේක slow වෙන්න පුළුවන්
එකට You tube එකේ searchකරන්න  Gta sa ENb Low pc කියල එතකොට ඕනේ තරම් එනවා මම දුන්නේ ඉතින් තියෙන හොදම එවලින් එකක් :)  එහෙනම් ඉතින් මම ගිහින් එන්නම්  හොදේ  හොදට ගේම් ගහන්න ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා !!!!!
බා ගන්න ලින්ක් එක යට හොදේ !!!!



                Gta Sa ENB Series Downalod Here 


Responses

0 Respones to "Gta san andreas graphic improvement පට්ට ග්‍රැපික්ස් දාලම බලන්න"

Post a Comment

 

Categories

Recent Comments


Popular Posts

Return to top of page Copyright © 2011 | Pccool Web Design by Dushan Chamidu