Wish You Happy New Year 2013!!!

ජනෙල 8 සහ එහි උපාංග මෙන්න




වින්ඩොව්ස් 8 ,,, අපේ එදිනෙද ජීවිතය වෙනස් කිරීමට මික්රෝසොෆ්ට් සමගම  විසින් නිකුත් කල අලුත්ම නිකුතුවයි.
මෙහි අනෙක් නිකුතුවන්ට වැඩ වෙනස ලක්ෂණ කීපයක්ම ඇත... ඒ සියල්ලම පසුව සම්පුර්ණයෙන්ම විස්තර කරලා දෙන්නම්...
ඔක්කොටොම කලින් මේක බාගත කරගන්න ඕනෙනේ.. මෙන්න මේ සබැදි වලට ගොස් ඒවා බාගත කරගත හැක...

English 

64-bit (x64) Download (3.3 GB) Sha 1 hash — 1288519C5035BCAC83CBFA23A33038CCF5522749 http://iso.esd.microsoft.com/WCPDL/BD1B8A49393E30CC9C4E5C88457D73E964F1F3B18/Windows8-ConsumerPreview-64bit-English.iso32-bit (x86) Download (2.5 GB) Sha 1 hash — E91ED665B01A46F4344C36D9D88C8BF78E9A1B39 http://iso.esd.microsoft.com/WCPDL/BD1B8A49393E30CC9C4E5C88457D73E964F1F3B18/Windows8-ConsumerPreview-32bit-English.ඉසෝ
Product Key: DNJXJ-7XBW8-2378T-X22TX-BKG7J

මේක තාමත් හරියට හැදිලා නැති නිසා සැහෙන ප්‍රශ්න ගණනාවක්ම තියනවා කියල තම පාවිච්චි කරන අය කියන්නේ...
හැබැයි මේක අනික් ඒවාට වැඩ හුගක් සාර්ථක වේවි කියන මතය තම තියෙන්නේ....

මේ වින්ඩොව්ස් 8 හුගක් දුරට ජංගම දුරකථන වල බවිත කරන OS එක හා සමානව සැකස තිබෙනවා... 
ඉතින් තව ටික කාලෙකින් වෙලදපොලේ තිබෙන අනෙකුත් MOBLE OS වලට තර්ජනයක් වේවි කියන එක තම කට්ටිය කියන්නේ 

අපි හැමදාම වගේ පාවිච්චි කරන FACEBOOK CHAT ප්‍රෝග්‍රෑම් එක මේකේ ඇතුලෙම තියනවා... ඉතින් එකත් හොදයිනේ 

මේකේ බවිත වන සොෆ්ට්වර් apps විදිහට තම තියෙන්නේ... මෙන්න ඒ වගේ apps කීපයකුත් ...

My WCP Start Button v1.1 

My WCP Start Screen Customizer v1.0

වින්ඩොව්ස් 8 වල තියෙන්නේ අමුතුම   Shortcuts .... ඉතින් ඒවගේ ලිස්ට් එකක් මෙතනින් ගන්න පුළුවන්

ඒ වගේම වින්ඩොව්ස් 8 ගැන සියලු විස්තර් අඩුංගු ලිපියක් මික්රෝසොෆ්ට් ල විසින් නිකුත් කරලා තියෙන්නේ... එක ගන්න මෙතනින් 
[Read More...]


ඔබේ පරිගණක තිරය මතට මේවගේ දේවල් දාගන්න කැමතිද..???



download කරගන්න ඒවාට අදාල link බාවිතා කරන්න..

* පරිගනක තිරය මත ඇවින පූසා (1)



* පරිගනක තිරය මත ඇවින පූසා (2)

* පරිගනක තිරය මත ඇවිදින කූඹි..



* පරිගනක තිරය මත හිම (1)


* පරිගනක තිරය මත හිම (2)


* පරිගනක තිරය මත හිම (3)


++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++

ඔන්න software ටික හොඳ නම් fan page එකටයි Group එකක් යන්න ...ආආආ
comment එකකුත්... ඔන්න මම ගියා...
[Read More...]


මෙනු මාරා උපන් හඩ් කුමරා





මිලග උබුන්ටු සමග එන අලුත් ම ඉන්ටෙර් ෆස්‌ එකක්‌ Ubuntu 12.04 අප්ප්‍රෙල් මස එමට සලසුම්. එම අප්ප්ලිකටිඔන් එකෙ මනු වෙනුවට හෙඩ්ප් ඩ්ස්‌ප්ල් (HUD) තිබෙ. තම්ට්‌ අවශ විඩන්‍ය දෙනද පුලුවන් උප මෙනු උසස්‌ විඩ්න දිමට හැක මෙයින් අපට කරද්‍ර්යක්‌ තියෙන්වා ඔබට අවශ්‍ය විඩ්නය ගනිමට ඔබට එයෙ මොන උප මෙනු එකෙද තියෙනෙ කියල මතක තබගත යුටුයි.

EX : Filters>Bevels>Dark Glass

මෙය සියලක්‌ම තිබෙනෙ සෙවිමට්‌යි මර්ක්‌ ශෙල්ව්‍ර්ක්‌ අපට කිවෙ මෙය ඉතම ඉක්‌මන් බවයි. එහෙත් මට සිතෙන්නෙ මෙය කරදර බවයි.
[Read More...]


යු ටියුබ් විඩියො ඩ්ව්න්ලොඅඩ් කරන හොදම තැන



jetToy : Download YouTube Videos
යු ටියුබ් විඩියො ඩ්ව්න්ලොඅඩ් කරන හොදම තැන   JETTOY .   JETTOY බොක්‌ස්‌ එකට යු ටියුබි URL Eka Copy  කර දමා  යු ටියුබ් විඩියො ඩ්ව්න්ලොඅඩ් කරන්න.

පිවිසෙන්න ( http://www.jetvd.com/pc )
[Read More...]


Syndicate




ජෙව තක්‍ෂනයෙන් විවිඩ් නිමැවුන්  කරන වෙළෙද සමාගම්  කිපයක්‌ එක්‌ව සින්ඩ්කේට්‌ නැමති සංවිදනය පිහිටුව ගනි.  මිනිසුනෙගේ එදිනෙදා වැඩ වෙගෙයෙන්.  මොලයෙන්ද කරන කුඩා චීපයක්‌ සින්ඩ්කේට්‌  

සාමාගම විසින් නිපඩවනු ඇත. අප එදිනෙද කරන දෙ මෙම ගැම් එකෙනුත් කරන පුලුවනි. අරමිබයෙදි මෙය පහසු වෙන බහිර ලොකය සමග සම්බන්ඩ විය හැකි නිසා බොහෝ දෙනා තම මොළයෙ පලනය   කිරිමට
මෙහෙදි සිටියම් තොරා ගනිමෙදි ඉට ගැලපෙන අවි අයුඩ තොරා ගනිම හරි ලෙස කල යුතුය.
screenshot
 
 
 

[Read More...]


Don 2 Sinhala Subtitles







ජනප්‍රිය වූ ඩොන් චිත්‍රපට මාලාවේ දෙවන කොටසත් හොඳ පිටපතක් ආපු විගස සිංහල උපසිරසිත් එක්කම අරගෙන ආවා. මෙයටත් උපසිරසි යෙදීම කෙරුවේ දින දෙකක් වගේ කෙටි කාලයකදී. 
 කතාව ගැන කියනවනම් ........ නෑ එක්කෝ මම කතාව ගැන නොකියා ඉන්නම්. මොකද මෙය මුලසිට අග දක්වාම ඉතා රසවත් ලෙස නරබන්න පුළුවන් ආකාරයේ චිත්‍රපටයක්. වැඩි යමක නොකියම චිත්‍රපටය නරබා කමෙන්ටුවක් දාන්න ඕනෙයි කියලා විතරක් හිතුනොත් අකුරු කරලා යන්න කියලා ඇරයුම් කරනවා. දෙයක් කියන්න ඕනේ ..... මම ලබාදුන්නු උපසිරසි ගොනු 1000 කටත් අධික ප්‍රමාණයක් භාගත කරගෙන තිබුනත්. කමෙන්ට් කරලා තියෙන්නේ බොහොම සුළු පිරිසක්. ඉතින් අපි කරන මේ වැඩේට ඔබෙන් ලැබෙන එකම දේ අදහස් පමණයි. ඒ නිසා බලමු මේ චිත්‍රපටයටවත් ඒ දේ වෙනස් අගයක් වෙයිද කියලා.......


සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න
700MB(DVDRIP) Torrent file එක මෙතනින් ගන්න.
700MB(DVDRIP) Direct Links මෙතනින් ගන්න.
OR
550MB(DVDRIP) Direct Links මෙතනින් ගන්න.


පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රිලංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි.
[Read More...]


Microsoft ආයතනයටවත් වටහා ගැනීමට නොහැකි කරුණු කිහිපයයක්..



 
1) ඔබගේ පරිගණකයේ CON නමින් Folder එකක් සොයා ගැනීමට නොහැකි වගේම ඔබට කිසිදු අයුරකින් folder යක් "CON" නමින් Save කිරීමටද නොහැකි වේ.උත්සහ කර බලන්න..??Microsoft ආයතනයටද මෙයට පිළිතුරු නැත
2)MS Word වලට ගොස් එහි =rand (200,99) ලෙස Type කර Enter ඔබන්න.. බලන්න මොකද වෙන්නේ කියල..??මෙයද වටහා ගත නොහැක.

3)Chill Outහි කලිනුත් මේක කියල තියනවා..නොදැකපු අය බලන්නකෝ...

ගුවන් යන අංක Q33N දරන ගුවන් යානාව තමයි ඇමෙරිකානු ලෝක වෙළද මධ්‍යස්ථානයටයේ එක් කුළුනක ගැටී විනාශය සිදු කරේ.ඉතින් දැන් ඔයාල යන්න Notepad / WordPad හෝ MS Word වලට එහි Type කරන්න Q33N නමැති ගුවන් යානා අංකය.(උදා:Q33N). ඊට පස්සේ Front Size එක 72 කරන්න.Front එක Wingdings වලට මාරු කරන්න.බලන්න දැන් මොකද්ද පෙන්නේ කියලා..?
පුදුමයි නේද??
 

[Read More...]


 

Categories

Recent Comments


Popular Posts

Return to top of page Copyright © 2011 | Pccool Web Design by Dushan Chamidu