Wish You Happy New Year 2013!!!

ඕන රෙද්දක් Unlimited බාගන්න.. (www.Pccool.blogspot)



ඔන්න බාන අයට කියාපු බාන්ඩයක්.. 
මේක බාවිතා කරල ඕන තරම් Download කරගන්න පුලුවන්..
බාවිතය බොහොම ලේසියි..
එක Click එකෙන්ම ඕන දේ Download කරගන්න ෆුලුවන්... 


                                                                    DowNloAd  NoW

1- තමන්ට ඕන දේ ඉහලින් පේන Search box එකේ සොයන්න. Google එකේ වගේ සොයන්නෙ මොනවද කියල පොඩි help එකකුත් මේකෙන් දෙනව.. 

2 - Search Result ආවට පස්සෙ ඊට ඉස්සරහින් තීන Download බොත්තම ඔබන්න..

3 - තැනක් තෝරල දෙන්න... 

එච්චරයි.. බොහොම Simple ප්ලෑන් එකක්...








සැ.යු. මේක install කරද්දි එන tool bars දාගන්න එපා.. 






Responses

0 Respones to "ඕන රෙද්දක් Unlimited බාගන්න.. (www.Pccool.blogspot)"

Post a Comment

 

Categories

Recent Comments


Popular Posts

Return to top of page Copyright © 2011 | Pccool Web Design by Dushan Chamidu