Wish You Happy New Year 2013!!!
You are here: » Home » All posts
Janii 1.2 Web Browser
අලුතින් එන අලුත් වෙබ් බ්‍රොව්සෙර් එකක් ඔබත් අලුත් වෙබ් බ්‍රොව්සෙර් එක අත්විඩින්න මෙතනින් බාගන්න
ඔයලාගේ ඔය දන්නේ නැතිව Script මෝක් හරි රන් වෙනවනම් ඔයගෙන් අහනවා Run කරන්නද කියලා
DNS Changer කෙලවෙන Virus එක දැන් අන්තර්ජාලයේ [ සීරුවෙන්-බලාගෙනයි ]
මේ Virus එක ගැන ප්‍රවෘත්තිවලට කිව්වා..දැන් පොඩ්ඩක් හිතන්න ප්‍රවෘත්ති වලට කිව්ව නම් මේ භයානක කම හිතා ගන්න පුලුවන්නේ... මෙන්න මෙහෙමයි අද දෙරණ News Page එකේ මේ ගැන සදහන් වෙලා තියෙන්නේ...
අහිතකර පරිගණක වෛරසයක් අන්තර්ජාලයේ පැවැත්මට බධා ඇති කරමින් පවතින බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසයි.
මෙම වෛරසය පරිගණකයට ඇතුළුවීමෙන් පසු එහි සැකසුම් වෙනස් කරන බවත් අනතුරුව අන්තර්ජාලයට පිවිසෙන්නා ව්‍යාජ වෙබ් අඩවි වෙත ප්‍රවේශ කරවන බවත් සංසදය පවසයි.
http://www.dcwg.org/detect වෙබ් අඩවියට පිවිසීමෙන් සිය පරිගණකය මෙම වෛරසයෙන් සුරක්ෂිත කර ගැනීමට පියවර ගත හැකි වන බවද සංසදය සඳහන් කරයි.
කෙසේ වෙතත් මේ වන තුරු මේ පිළිබදව සිය සංසදයට කිසිදු පැමිණිල්ලක් ලැබී නැතැයිද සංසදයේ ප්‍රකාශකයෙක් කියා සිටියේය.
ඇමෙරිකා එක්සත් ජනපද ෆෙඩරල් පරීක්ෂණ කාර්යාංශය ( FBI) මගින් ලබන ජුලි මස 9දා මෙම අහිතකර පරිගණක වෛරසයෙන් අන්තර්ජාලය සුරක්ෂිත කිරීමේ ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බවද සංසදය සදහන් කරයි.
ඉහත දිනට පසු මෙම වෛරසයට ලක්ව තිබෙන පරිගණක ඔස්සේ අන්තර්ජාලයට පිවිසීමට හැකියාවක් නොමැති වන බවද සංසදය පවසයි.
ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය යටතේ ක්‍රියාත්මක වේ.
Video Edit . මෙන්න සුපරිම බඩ්ඩ CyberLink Power Director 10
ඔන්න එහෙනම් Software කෑල්ලක් දෙන්න කියලා හදන්නේ....අහ මම ජනෙල් 8 දැම්මා... සුපිරි Interface එක Zan එහෙම කලින් Post එකේ Screenshoots ටිකක් දාල තිබ්බ නේ.. එව්වත් බලන්න... මම තාම ඒක Testing.. දැන් කියන්න ආපු එක කියන්නම් කෝ... කවුරැත් කැමති නේ Video Edit කරන්න... ඔය සිංදු යටින් නම් දාන්න.. එක එක තැන් වලින් අරන් පූට්ටු කරලා නව නිර්මාණ එහෙම කරන්න... මම නම් ඔව්.. මොකද මට ඔය වැගේ පිස්සුවක් තියෙනවා.. මම ඔය Musical Show එහෙම ගත්තම යටින් කඩේ නම දානවා.. ඔය වගේ පොඩි පොඩි අයිටම් වැඩ කරනවා.. හැබැයි මේකෙන් ඊට වඩා දෙයක් කරන්න පුලුවන්..
මේක Gold Award ගහපු Soft එකක් ගිය අවුරැද්දේ.. ඒකි යන්නේ මේක සුපිරිම කියන එකනේ ඔය පීචං ඒවට ඔය වගේ ඉංගිරීසි නම් තියෙන එව්ව හම්බවෙයි ද... නෑ නේ... එහෙනම් ඔන්න යට තියෙනවා ලින්කුව බාගත කරගෙන ඇති තරමට වැඩ දාන එකයි තියෙන්නේ....
මෙන්න පොඩි Photo දෙක තුනක්
Download
Gta san andreas graphic improvement පට්ට ග්‍රැපික්ස් දාලම බලන්න
ඔන්න ටික කාලෙකට පස්සේ N3UX$ පොඩි පොස්ට් එකක් ගෙනාවා මේක සාමානයෙන් ගොඩක් අය දන්නවා එත දන්නේ නැති අයත් ඉන්නවා Gta San andreas ENB Series එක දැම්මහම සම්පුර්ණයෙන්ම ග්‍රැපික්ස් වෙනස් වෙනවා Like Gta IV
oooK ෆොටෝ ටික දැක්කම ආසයි නේ එහෙනම් කොහමද මේක දාන්නේ කියල බලමු මම බා ගන්න ලින්ක් එකක් දාල තියෙන්නේ යටින් ඔයාල එක ඉස්සෙල්ලම බා ගන්න්න ඊට පස්සේ Extrac කරන්න Gta sa Main Folder එකට තියෙන ඔක්කොම ෆයිල් ටික දාන්න හරි එතකොට එතනින් එක ඉවරයි ඊට පස්සේ ගේම් එක ඕපන් කරලා Shift+f12 ඔබන්න ENB එක on කරන්න off කරන්න අයෙත් එකම ඔබන්න (මතක තියාගන්න ටිකක් පරණ PC වලට මේක slow වෙන්න පුළුවන්
එකට You tube එකේ searchකරන්න Gta sa ENb Low pc කියල එතකොට ඕනේ තරම් එනවා මම දුන්නේ ඉතින් තියෙන හොදම එවලින් එකක් :) එහෙනම් ඉතින් මම ගිහින් එන්නම් හොදේ හොදට ගේම් ගහන්න ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා !!!!!
බා ගන්න ලින්ක් එක යට හොදේ !!!!
Gta Sa ENB Series Downalod Here
[Read More...]
oooK ෆොටෝ ටික දැක්කම ආසයි නේ එහෙනම් කොහමද මේක දාන්නේ කියල බලමු මම බා ගන්න ලින්ක් එකක් දාල තියෙන්නේ යටින් ඔයාල එක ඉස්සෙල්ලම බා ගන්න්න ඊට පස්සේ Extrac කරන්න Gta sa Main Folder එකට තියෙන ඔක්කොම ෆයිල් ටික දාන්න හරි එතකොට එතනින් එක ඉවරයි ඊට පස්සේ ගේම් එක ඕපන් කරලා Shift+f12 ඔබන්න ENB එක on කරන්න off කරන්න අයෙත් එකම ඔබන්න (මතක තියාගන්න ටිකක් පරණ PC වලට මේක slow වෙන්න පුළුවන්
එකට You tube එකේ searchකරන්න Gta sa ENb Low pc කියල එතකොට ඕනේ තරම් එනවා මම දුන්නේ ඉතින් තියෙන හොදම එවලින් එකක් :) එහෙනම් ඉතින් මම ගිහින් එන්නම් හොදේ හොදට ගේම් ගහන්න ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා !!!!!
බා ගන්න ලින්ක් එක යට හොදේ !!!!
Gta Sa ENB Series Downalod Here
Crack,Serial හොයන්න ලේසිම ක්‍රමයක්
හැමදාම හැමෝටම තියන ප්‍රශ්ණයක් තමයි Crack හරි Serial or Keygen හොයා ගන්නේ කොහොමද කියල, Game එකක් Software එකක් Download කරාම වැඩ කරන්නෙ නෑ, Serial numbers ඉල්ලනවා, ඉතින් මේකට විසදුම තමයි Crack හරි Serial Keygen Download කර ගන්න එක , ඒක ලොකු ප්‍රශ්නයක් හැමොටම, ඒක පුදුම අමාරු එපාම කරපු වැඩක් හැටියටයි හැමොම දකින්නේ, ඒත් ඒ හරියට මේ ගැන දන්නේ නැති නිසයි, අපිට Crack හරි Serial හරි ලේසියෙන්ම හොයන්න ක්‍රමයක් තියනව, පොඩිම පොඩි වැඩක් මේක, Try කරල බලන්නකො මේක කරන්නෙ මෙහෙමයි, Search කරන්න ඕනේ එකට කලින් 94fbr කියල Type කරල පස්සේ ඔයාට ඕනෙ කරන Soft/Game එකේ නම type කරන්න, දැන් Search පාරක් දෙන්න, දැන් ඕනෙ තරම් Crack, Serial , Keygen එයි
ඔන්න කිසිම ප්‍රශ්ණයක් නෑ වැඩේ ගොඩ, ඕනෙම Keygen එකක් හරි Serial එකක් හරි Crack එකක් හරි මෙහෙම හොයා ගන්න පුලුවන්, දැන් ඔන්න කාගෙන්වත් අහන්න ඕනේ වෙන්නේ නෑ, ඔයාටම වැඩ්ඩා වෙන්න පුලුවන් හැමෝම ඉස්සරහ, අයෙත් වදයකුත් නෑ හොයන්න, හොදයි නේද යාලුවනේ?
Adobe After Effects Download Now Free Good Cracker
ඉන්ස්ටඔල් කරන්
න නැතුව සොෆ්ටද්වෙර්ස් පවිච් කරන්න කැමති ද?
Download Pccool 168 MB You no Need Key No Install Download and Open And Enjoy Pccool
Subscribe to:
Posts (Atom)





Previous Article

