
ඔන්න එහෙනම් Software කෑල්ලක් දෙන්න කියලා හදන්නේ....අහ මම ජනෙල් 8 දැම්මා... සුපිරි Interface එක Zan එහෙම කලින් Post එකේ Screenshoots ටිකක් දාල තිබ්බ නේ.. එව්වත් බලන්න... මම තාම ඒක Testing.. දැන් කියන්න ආපු එක කියන්නම් කෝ... කවුරැත් කැමති නේ Video Edit කරන්න... ඔය සිංදු යටින් නම් දාන්න.. එක එක තැන් වලින් අරන් පූට්ටු කරලා නව නිර්මාණ එහෙම කරන්න... මම නම් ඔව්.. මොකද මට ඔය වැගේ පිස්සුවක් තියෙනවා.. මම ඔය Musical Show එහෙම ගත්තම යටින් කඩේ නම දානවා.. ඔය වගේ පොඩි පොඩි අයිටම් වැඩ කරනවා.. හැබැයි මේකෙන් ඊට වඩා දෙයක් කරන්න පුලුවන්..
මේක Gold Award ගහපු Soft එකක් ගිය අවුරැද්දේ.. ඒකි යන්නේ මේක සුපිරිම කියන එකනේ ඔය පීචං ඒවට ඔය වගේ ඉංගිරීසි නම් තියෙන එව්ව හම්බවෙයි ද... නෑ නේ... එහෙනම් ඔන්න යට තියෙනවා ලින්කුව බාගත කරගෙන ඇති තරමට වැඩ දාන එකයි තියෙන්නේ....
මෙන්න පොඩි Photo දෙක තුනක්



Download

Responses
0 Respones to "Video Edit . මෙන්න සුපරිම බඩ්ඩ CyberLink Power Director 10"
Post a Comment