Wish You Happy New Year 2013!!!

NFS - MW Online ගහමු



අද කියලා දෙන්න යන්නේ, Need For Speed - Most Wanted Online ගහන හැටි, මුලසිට සරලව.බාගන්න ඕනා ඒවා බාගෙන, කරන්න තියෙන වැඩටික මම කියන විදියටම කර.

1)ඉස්සෙල්ලම Game එක බාගනිල්ලා.මෙන්න ලින්ක් එක.
http://www.torrenthound.com/hash/ed57d3fefa7cd9b395b40c556508f29e7d111f78/torrent-info/NFS-Most-Wanted-ISO

2)දැනටමත් Game එක තියෙනවා නම්, ඒක ඔන් කරල බලඋඹලගේ Game Version එක මොකක්ද කියලා.1.3 නම් හරි.නැත්නම් මෙන්න මේ ලින්ක් එකෙන් 1.3 Patch එකත් බාගනිල්ලා.

http://www.nfscars.net/file/view/mostwanted/6099.aspx

3)අවුලක් නැතුව කනෙක්ට් වෙන්න ඕනා නිසා, මේ ලින්ක් එකට ගිහින්, මේ Files ටිකත් බාගනිල්
http://www.mediafire.com/?8p826gr5gvk0iif

4)දැන් Tunngle Account එකකුත් හදා ගන්න ඕනා.මේ ලින්ක් එකට ගිහින් ඒක කරන්න පුලුවන්.(Account එක හැදුවට පස්සේ ඔයගොල්ලෝ දීපු Mail ID එකට Mail එකක් එයි.Account එක Activate වෙන්න, ඒ Mail එක අනිවා Conform කරන්න ඕනා )

http://www.tunngle.net/index.php?l=en

5)දැන් මේ ලින්ක් එකෙන් Tunngle Client එක බාගන්න.Install කරලා, ඔයාගේ අලුතෙන් හදපු Account එකෙන් Sign in උනාට කමක් නෑ ඉතිං.
http://www.tunngle.net/index.php?l=en&pg=downloads

හ්ම්, දැන් ඉතින් වැඩේට බහිමු.Game එක Install කරපු නැති අය ඉන්නවනම් Install කරගන්න.1.3 කියලා Version එක පෙන්නුවෙ නැත්නම්, Patch එක දාගන්න.
අර අපි 3න් වෙනි Step එකේදි බාගත්තේ Files වගයක්.අන්න ඒ ටික දැන් Game Folder එක අතුලට කොපි කර ගන්න.එකේ තියෙනවා Lan Connecting Fix කියල .exe Fileඑකක්.ඒක Run කරන්න.
දැන් ඔයා Tunngle Client එකේ Signin වෙලා නම් ඉන්නේ, ඒකේ වම් පැත්තෙන් පෙනෙයි, Sports කියල Category එකක්.ඒක ඇතුලට ගියාම, දකුණු පැත්තෙන් Games ගොඩක් පෙනෙයි.ඒ Games වල,Pages 2-3ක් ඉස්සරහට ගියාම පේනවා Need for Speed Most wanted කියලා එකක්.ඒක Double Click කරලා, ඇතුලට යන්න.
දැන් Game එක On කරලා, Play Lan කියන එකට යන්න.Servers ගොඩක් පෙනෙයි.ඉඩ තියෙන එකකට Join වෙන්න.

ඔන්න පොරොන්දු වෙච්ච විදියටම Need For Speed - Most Wanted Online ගහන හැටි කියලා දුන්නා.ප්‍රශ්න ගැටලු එන්න පුලුවන්.ඕනා එකක් අහලා විසඳගන්න.මම විතරක් නෙමෙයි, මේක දන්න තව ගොඩක් අය ඉන්න නිසා, නොදන්න අයට උදව් වෙයි.(MW3 Online ගහමු Thread එකේදි එහෙමනේ දැන් වෙලා තියෙන්නේ. 
[Read More...]


IP_ලිපිනය_මගින්_දත්ත_හොර_ගන්න



මිතුරෙකුගේ ip ලිපිනය මගින් මිතුරාගේ දත්ත හොර ගන්න පහසු ක්‍රමයක්




මම ඔයාලට කියන්න හිතුවේ..අපි කොහොමද වෙන එක්කෙනෙක්ගේ ip ලිපිනය අපගේ වෙබ් අඩවියක් මාර්ගයෙන් පිටපත් කරගෙන ඒ අයගේ පරිගණකයේ පෞද්ගලික දත්ත වන,, අන්තර්ජාල පහසුකම ලබාදෙන ආයතනය, පහසුකම් වර්ගය, එයාගේ cookies මොනවද, භාවිත කරන වෙබ් පිවිසුම් මෘදුකාංගය මොකක්ද, පරිගණකයේ භාෂාව මොකක්ද, එයා ඉන්න ස්ථානය මොකක්ද, එයාල කලින් හිටපු වෙබ් අඩවිය මොකක්ද,අපේ වෙබ් අඩවියට අවේ කුමක් කරලද, ඒ අයගේ මෙහෙයුම් පද්ධතිය,එයාගේ රට,එයාගේ පරිගණකයේ වෙලාව,එයාගේ පරිගණකයේ මෙහෙයුම් පද්ධතිය වැනි ගොඩක් තොරතුරු හොයා ගන්න ක්‍රමයක්.

හරි එහෙනම් අපි වැඩේ පටන් ගමු.

මුලින්ම අපිට ඕනේ වෙබ් අඩියක්.වෙබ් අඩවියක් ඔයාලට නැත්නම් නොමිලේ වෙබ් අඩවි හදා ගන්න දෙන blogger.com වෙතින් වෙබ් අඩවියක් හදාගන්න.(blogger වෙනුවට ඔයාලට වගේ හදා ගත්ත වෙනත් ඕනෑම වෙබ් අඩවියක් මෙයට භාවිත කල හැකිය.)





****((මම මේකට යොදා ගත්තේ http://www.opentracker.net වෙබ් අඩවිය..එහෙත් මේ වගේ පහසුකම ලබා දෙන තවත් වෙබ් අඩවි ගොඩක් තියෙනවා.))***


ඊළගට http://www.opentracker.net/signup?otsrc=menu මේ වෙබ් අඩවියට යන්න.ඒ වෙබ් අඩවියේ තියෙනEmail address: *Password: *Website: *කියන තොරතුරු පුරවල Create my account කියන බොත්තම ඔබල ඔයාලගේ ගිණුම හදා ගන්න..




ඊට පස්සේ ඔයාලගේ විද්‍යුත් ලිපිනයට පිවිසිලා ගිණුමේ වලංගු බාවය සනාථ කරන්න..එතනම ඔයාලගේ විද්‍යුත් තැපැල් ලිපිනයට ඇවිල්ල ඇති java script එකක්.ඒ ස්ච්රිප්ට් එක පිටපත් කරගෙන ඔයාල අර හදපු blogger වෙබ් අඩවියට ගිහින් එකේ layout වල gadget එකක් විදිහට දන්න...




හරි දැන් මුලික වැඩ ටික ඉවරය්.ඊට පස්සේ http://www.opentracker.net/login ලිපිනයට ගිහින් ඔයාල හදපු ගිණුමට පිවිසෙන්න..

දැන් ඔයාල හදපු අර බ්ලොග්ගේර් වෙබ් අඩවිය ලිපිනය ඔයාලට තොරතුරු ලබා ගන්න ඕනේ පුද්ගලයට යවන්න...


(facebook ,twitter ,my space ,skype ,gtalk , email වැනි ඕනෑම ගිණුමකින් )
ඒ පුද්ගලයාව හරියට පිවිසුනද කියල ඔබ සනාථ කර ගත්තහම ඔයාල http://ot3.opentracker.net/login/overview.jsp ගිණුමට සම්බන්ද වෙලා ඔබේ ip ලිපිනය හැර වෙබ් අඩවියට පිවිසි ඇති අනිත් ip ලිපිනය වෙන්නේ ඔයාගේ අර අනිත් යාළුවගේ..ඊට පස්සේ ඒ ip එකේ අන්තර්ජාල පහසුකම ලබාදෙන ආයතනය, පහසුකම් වර්ගය, එයාගේ cookies මොනවද, භාවිත කරන වෙබ් පිවිසුම් මෘදුකාංගය මොකක්ද, පරිගණකයේ භාෂාව මොකක්ද, එයා ඉන්න ස්ථානය මොකක්ද, එයාල කලින් හිටපු වෙබ් අඩවිය මොකක්ද,අපේ වෙබ් අඩවියට අවේ කුමක් කරලද, ඒ අයගේ මෙහෙයුම් පද්ධතිය,එයාගේ රට,එයාගේ පරිගණකයේ වෙලාව,එයාගේ පරිගණකයේ මෙහෙයුම් පද්ධතිය වැනි දත්ත ඔයාලට බල ගන්න පුළුවන්...
[Read More...]


Facebook Timeline එක වදයක්ද? එහෙනම් එය සම්පුර්ණයෙන්ම Remove කරමු



ලොව පුරා facebook බාවිතා කරන බොහෝ දෙනෙක් දැන් facebook නව මුහුණුවර, එහෙම නැතිනම් Facebook Timeline එක බාවිතා කරනවා. මම දකින විදියටනම් Timeline එකේ කිසිම වරදක් නැහැ. නමුත් Timeline එක ගැන පොඩ්ඩක් හොයලා බලන්නේ නැතිව ආවට ගියාට Timeline එක active කරගෙන, දුක් විදින අපේ සහෝදරයින් කීප දෙනෙක්ම මම දැක්කා. ඔබ වරක් Timeline එක active කලෝතින් නැවත ආයේ පරණ layout එකට යන්න විදියක් Facebook සලසලා දීලා නැහැ. ඉතින් ඔබ තවමත් Timeline එක Active කරගෙන නැතිනම් ඊට කලින් Timeline එක ගැන පොඩ්ඩක් හොයලා බලලා Active කරගන්න. මට ඔබට ඒ ගැන කියන්න තියෙන්නේ Timeline එක කිසිම අවුලක් නැහැ කියලයි.



කොහොම නමුත් timeline එකේ අලුත් interface එක තමන්ගේ හිතට අල්ලන්නේ නැතිව පරණ layout එක ගැන හිත හිත දුක් වෙන අපේ සහෝදරයින් වෙනුවෙන් Firefox browser එක බාවිතාකර timeline එක disable කරන්න පොඩි ක්‍රමයක්‌ හොයාගත්තා.



ඉතින් මේ Trick එක ගැන කියනවනම් මෙය Browser trick එකක්. මේ ක්‍රමය මගින් ඔබ දැනට Timeline එක active කරගෙන ඉන්නවා නම් ඔබට පුළුවන් එය disable කරගන්න. නමුත් ඔබට පමණයි පරණ Facbook layout එක පේන්නේ. ඔබේ මිතුරන්ට Timeline layout එක විදියට තමයි ඔබේ profile එක පේන්නේ.

Internet Explorer 7 සහ එයට කලින් නිකුත් උන versions සදහා Facebook Timeline එක සහය දක්වන්නේ නැහැ. ඉතින් ඔන්න ඔය කරණය පදනම් කරගෙන තමයි අපි Timeline එක disable කරගන්න යන්නේ.

Facebook Timeline එක Disable කරගන්නේ කොහොමද?


මුලින්ම කරන්න තියෙන්නේ ඔයාලගේ Firefox browser එකට User Agent Switcher Addon එක install කරගන්න එක.



ඔබ එය install කරගත් පසුව ඔබේ browser එක restart කරන්න.
ඊට පසුව පහත රුපයේ පරදී Tools -> Default User Agent -> Internet Explorer -> Internet Explorer 7.
යන්න තෝරන්න.



දැන් ඔබ Facbook වෙබ් අඩවිය වෙත ගොස්, ඔබේ ගිණුමට ලොග් වෙන්න. දැන් ඔබට දැක ගන්නට පුළුවන් ඔබට හුරුපුරුදු පරණ මුහුණුවර සක්‍රීයව ඇති බව. නමුත් සුදු පාටින් හිස් කොටුවක් ඔබේ Profile එකේ තිබෙන බවත් ඔබ දකින්නට ඇති. ඉතින් එයත් අපිට පුළුවන් ඉවත් කරගන්න. ඒ සදහා FB Purity Extension එක ඔබේ browser එකට install කරගන්න.



එච්චරයි. ඊට පස්සේ Facbook profile page එක refresh පාරක් දාල බලන්න. ඔබේ පරණ Profile එකේ මුහුණුවර ඒ අයුරින්ම ඔබට දැක ගන්නට පුළුවන්.
[Read More...]


Software nathiwa torrent file download karamuda





menna wadak meka danna aya innawa athi .eth meka mata aluth wadak.torrent file download karanna Bittorrent ,µTorrent wage software ekak instal karanna one neda but meken apita nikan download karanna puluwan
http://torrent2exe.com/

[Read More...]


Windows 8 ස්ථාපිත කිරීම සදහා Virtual Machine එකක් සකසා ගමු.





මේ දවස් වල ගොඩක් දෙනෙක් කතා වෙන මාතෘකාවක් තමයි Windows සමාගමේ නවතම මෙහෙයුම් පද්දතියේ Beta සංස්කරණය (Windows 8 Customer Preview) පිලිබදව. මීට පෙර ඔබට මතක ඇති ” Windows 8 Beta Version එක ඩවුන්ලෝඩ් කරන්නට කලින් දැනගත යුතු කරුණු” පිලිබදව අපි කතා කළා. ඉතින් මේ වන විට ලොව පුර සැහෙන පිරිසක් Windows 8 Beta Version එක Download කර තිබෙනවා. ඒ වගේම මම හිතනවා ඔබ බොහෝ දෙනෙක් මේ අලුත් මෙහෙයුම් පද්දතිය අත්හදා බලන්නට ඇතියි කියලා. ඔබ තවමත් Windows 8 අත්හදා බැලුවේ නැතිනම් මෙම ලිපිය ඔබට වැදගත් වේවි. මොකද මෙම ලිපියෙන් අද කතා කරන්නට බලාපොරොත්තු වෙන්නේ Windows 8 ස්ථාපිත කිරීම සදහා Virtual Machine එකක් සකසා ආකාරය පිලිබදවයි.
ඉතින් ඔබ Windows 8 හි අලුත් අත්දැකීම විද නැති එම අත්දැකීම විදින්නට කැමති කෙනෙකු නම්, අඩුම ගානේ සරලවම කියනවනම් Windows 8 මොනවගේද කියලා වත් බලාගැනීමට කැමති නම්, හොදම ක්‍රමය තමයි ඔබේ පරිගණකයේම Virtual Machine එකක් තුල windows 8 ස්ථාපිත කිරීම. ඔබ දැනට බාවිතා කරන මෙහෙයුම් පද්දතිය මේ, නව බීටා සංස්කරණයට upgrade කලෝතින්, යම් විදියකින් ඔබට windows 8 බාවිතය අපහසු උවහොත් නැවත පරණ මෙහෙයුම් පද්දතියට පැමිණීමට, ඔබට නැවත ඔබේ පරිගණකයට ඔබේ පරණ මෙහෙයුම් පද්දතිය ස්ථාපිත කරන්නට සිදු වෙනවා. එසේ නොමැතිව ඔබ Dual Boot ක්‍රමයට windows 8 ස්ථාපිත කළහොත් එහි වරදක් නැහැ. ඒ වගේම එය බොහෝ දෙනෙක් බාවිතා කරන ක්‍රමයක්‌. නමුත් මෙහෙයුම් පද්දතියෙන් අනෙක් මෙහෙයුම් පද්දතියට මාරු වීමට, නැවත ඔබේ පරිගණකය restart කරන්න වෙනවා. එයත් යම් විටක ඔබට කරදරයක් වෙන්න පුළුවන්. නමුත් ඔබ Virtual Machine එකක මේ නව සස්කරණය ස්ථාපිත කර එම අත්දැකීම ලබනවානම් එහි කිසිම වරදක් මම දකින්නේ නැහැ. ඔබේ පරිගණකය restart කරන්න වත්, ඔබ බාවිතා කරන පරණ මෙහෙයුම් පද්දතිය ඉවත් කරන්නවත්, අවශ්‍ය වෙන්නේ නැහැ. ඔබට අවශ්‍ය ඕනේ විටක ඔබේ පරණ මෙහෙයුම් පද්දතියේ සිටම Windows 8 ක්‍රියාත්මක කරවන්න පුළුවන්. ඒ වගේම එක ක්ලික් එකකින් ඔබ Virtual Machine එකේ ස්ථාපිත කරගත් නව මෙහෙයුම් පද්දතිය ඔබේ පරිගණකයෙන් ඉවත් කරන්නට පුළුවන්.




ඉතින් Virtual Machine එකක් හදාගන්න මොනවද අවශ්‍ය?

වැඩියමක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඔබේ පරිගණකයේ Hard Disk එකෙන් 20-30 GB ප්‍රමාණයක ඉඩක් සහ ඔබේ RAM එකෙන් 1-2GB ප්‍රමාණයක් සහ virtualization සදහා සහය දක්වන ප්‍රොසෙසර් එකක් ඔබේ පරිගණකයේ තිබිම පමණයි. බයවෙන්න එපා.. 2006 වසරේ ඉදල නිෂ්පාදනය උන Intel, AMD ඕනෙම ප්‍රොසෙසර් එකක් ඔට්ටුයි. ඉහත කියුව දේවල් වලට අමතරව තව virtualization software එකකුත් ඕනේ කරනවා. VirtualBox කියන්නේ Oracle සමාගම විසින් නිෂ්පාදනය කල නොමිලේ ලබාගත හැකි ජනප්‍රිය virtualization software එකක්. ඒ වගේම Windows 8 32bit හෝ 64bit ISO image file එකත් ඔබට download කරගන්නට සිදු වෙනවා.
ඔක්කොම ලෑස්තියි. එහෙනම් වැඩේට බහිමු !

මුලින්ම VirtualBox මෘදුකාංගය පරිගණකයට install කරගන්න. ඊට පස්සේ තියෙන්නේ Virtual Machine එක හදාගන්න එක. ඔබ මීට පෙර VirtualBox බාවිතා කර නොමැති උනත් බොහොම පහසුවෙන් එය කරගන්න පුළුවන්. VirtualBox Software එක open කරගෙන “VirtualBox Manager” window එකේ ඔබට දකින්නට ඇති “New” යන්න මත ක්ලික් කර “Next” යන්න ඔබා “Name” එක හා “OS Type” එක ලබාදෙන්න.
“Name” එක ලෙස ඔබට කැමති නමක් දිය හැකි අතර එය හදුනාගැනීමේ පහසුව සදහා පමණයි. Operating System යටතේ Microsoft Windows යන්න තෝරා ඔබ download කරගත් Windows 8 ISO Image එක 32bit හෝ 64bit ද යන්න තෝරා Next ක්ලික් කරන්න.






මීලග window එකේ ඔබේ virtual machine එක සදහා RAM size එක ලබාදීමට සිදු වෙනවා. Microsoft විසින් recommend කරනා පරිදි ඔබ ස්ථාපිත කිරීමට බලාපොරොත්තු වෙන්නේ 32bit version එක නම් අවමය ලෙස 1GB ප්‍රමණයක් ලබාදිය යුතුයි. එසේ නැතිව 64bit version එක ස්ථාපිත කරන්නට නම් සුදානම් වන්නේ 2GB ප්‍රමණයක් ලබාදිය යුතුයි. (64bit සදහා 1.5 GB ලබාදුන්නත් ප්‍රමාණවත්) කෙසේ නමුත් පසුව ඔබට අවශ්‍ය අයුරින් එය ඔබේ පරිගණකයේ RAM එකෙන් Virtual Machine එක සදහා අවශ්‍ය පරිදි වෙන් කරගන්න පුළුවන්.
මීලග window එකේදී පහත රූපයේ පරිදි “Create new hard disk” යන්න තෝරා “Next” ක්ලික් කරන්න. ඊට පසුව ඇති windows එක්දි ඔබට සිදු වෙනවා virtual hard disk එක සදහා format එකක් ලබාදෙන්නට. “VDI (VirtualBox’s own format)” යන්නම එසේ තිබෙන්නට හැර “Next” ක්ලික් කරන්න.




මීලගට Virtual disk storage details යටතේ “Fixed size” යන්න තෝරා “Next” කරන්න. අනතුරව එන windows එකේ “Location” යටතේ ඔබේ Hard Disk එකේ 20GB ප්‍රමාණයකට වඩා ඉඩක් ඇති partition එකක Virtual Box නමින් අලුත් Folder එකක් සදා එම Folder එක Location එක ලෙස ලබාදෙන්න. (පසු කාලයකදී උවද ඔබ සාදන Virtual Hard Disk එක ප්‍රයෝජනයට ගත හැකි නිසයි එහෙම කියුවේ)
Size එක යටතේ 20GB හෝ ඊට වැඩි ප්‍රමාණයක් ලබාදී “Next” ක්ලික් කරන්න.
මීලග window එකේ ඇති “Create” යන්න ක්ලික් කරන්න.




Windows 8 ස්ථාපිත කිරීම සදහා Virtual Machine එක සකසාගෙන අවසානයි. “VirtualBox Manager” windows එකේ ඔබ සාදාගත් Virtual MAchine එක ඔබට දැකගන්න පුළුවන්. එය මත Right Click කර Settings විවුර්ත කරගන්න. Storage යන්න ක්ලික් කරන්න. IDE Controller යටතේ Attributes හි ඇති CD/DVD icon එක ක්ලික් කර ඔබේ Virtual CD/DVD disk එක තෝරා “OK” යන්න ක්ලික් කරන්න.


දැන් ඔබ Download කරගත් Windows 8 ISO image එක ඔබේ Virtual CD/DVD Drive එකට Mount කරන්න. දැන් ඔබට පුළුවන් “Start” යන්න මත ක්ලික් කර ඔබේ virtual machine එකට windows 8 ස්ථාපිත කිරීම අරම්බ කරන්න. ඉතින් ඔබ windows ස්ථාපිත කරනා ආකාරය පිළිබද දැනුවත් නම් මෙතනින් එහාට මග පෙන්වීමක් අවශ්‍ය වෙන්නේ නැහැ.
ඉතින් ඔබ windows 8 ස්ථාපිත කරන අතර තුර බෂා මාද්‍ය, වෙලාව, input method එක වගේ දේවල් ඔබට ලබාදීමට සිදු වෙනවා. ඒ වගේම product key (DNJXJ-7XBW8-2378T-X22TX-BKG7J) එකත් ඔබට ලබාදීමට සිදු වෙනවා. Windows 7 ස්ථාපිත කරනවා වගේම තමයි මෙම ක්‍රියාවලියත්.




Windows 8 ස්ථාපිත කිරීම සදහා මටනම් ගියේ විනාඩි 20 ක් හෝ ඊට අඩු කාලයක් පමණයි.


පසුව ඔබට අවශ්‍ය නම් ඔබට පුළුවන් Virtual Machine එක සදහා ඔබේ පරිගණකයේ RAM එකෙන් වෙන් කරපු ප්‍රමණය වැඩි කරගන්නනත්, ප්‍රොසෙසර් එකේ cores ප්‍රමාණය වැඩි කරගන්නටත්, Network Adapter හා shared folders සකසා ගන්නටත් පුළුවන්.




ඉතින් මෙම ලිපිය යම් විදියකින් ඔබට ප්‍රයෝජනවත් උනානම් මෙයට “Like” එකක් දමා මිතුරන් අතරේ Share කරන්නත්, කමෙන්ට් එකකින් ඔබේ අදහස් කියන්නත් අමතක කරන්න එපා. ඔබට ජය !
[Read More...]


Block කරපු site වලට පනින්න : Virtual Private Network




අපේ කස්ටිය ඕන තරම් VPN (Virtual Private Network) Softwares පාවිච්චි කරල ඇති නෙ.. ඉතින් VPN Service Providers ල නම් පදුරකට පයින් ගැහුවහම සීයක් විතර විසිවෙනව..  ඒ උනාට ඉතිං උන්ට මාසෙකට ගානක් ගෙවල තමා service එක ගන්න තියෙන්නෙ..  free දෙන උනුත් ඉන්නව.. ඒත් උන් free දුන්නට අපි යන site එක උඩින් addvertisment banners දාලා අනාත කරනව  eg: Hot Spot Shield 
add blockers & javas cripts and ff addons use කරල ඉතිං adds close කරල හදාගන්න පුළුවන් උනාට ඒක මල වදයක්.. 
සමහර උන් add තියා මොන මගුලක් වත් දාන්නෙ නෑ.. ඒත් උන් දෙන speed ඒක slow 
අපේ කස්ටියගෙන් 80% වක්ම vpn software එකක් පාවිච්චි කොරන්නෙ security පැත්ත නිසා නෙවේ.. හද පායනකොට block කරපු site එකක් පැත්තෙ ගිහිං හිනා වෙලා එන්න නොවැ..
ඉතිං අන්න ඒ වැඩේ විතරක් කොර ගන්න හිතං ඉන්න අපේ අයියලට තියනව පට්ට VPN software එකක්.. මේ software එකේ free version එකේ දෙන Plan Green එකේ දි අපිට දවසකට දෙන්නෙ 300 MB.. ඉතිං මදෑ.. මදිනම් කොරන්න දෙයක් නෑ.. මටනම් ඇති..

ඉතිං මේ software එක තමා Security KISS කියල කියන්නෙ.. 



ඔක්කොටම කලින් බා.. 



download කොරල Install කරල Software එක Open කලාට පස්සෙ මෙන්න මේ වගේ Window එකක් එනව..



කිසි කේස් එකක් නෑ "Connect" Click කරන්න විතරයි තියෙන්නෙ තියෙන්නෙ..


ඊට පස්සෙ ටිකක් වෙලා ඉන්න..
තත්පර දහයකින් විතර Connect වෙනව මෙන්න මේ වගේ..
එච්චර තමා කරන්න තියෙන්නෙ.. අවුලකට තියෙන්නෙ දවසකට දෙන්නෙ 300 MB විතරයි.. රෑ නාමයට දහයට ගියොත් රෑ දොළහ පැන්නහම 600 MB  Speed එක අතින් උපරිමටම දෙන නිසා තමා මේක පට්ට.. Hot Spot Shield eeek තමා..

ඔය window එකේ තියන රතු පාට progress bar එකෙන් usage එක බලා ගත හැකි 




එච්චර තමා ඉතිං කියන්න තියෙන්නෙ.. තව Software නම් ගොඩක් තියනව. Tor කියන්නෙත් එහෙම එකක් තමා ඒක ගැන කියන්න යන්නෙ නෑ ඔය ඔක්කොටම වඩා මේක පට්ට.. 300 MB වලට වඩා යනවනම් Tor වගේ එකක් Use කරන්න පුළුවන්..





මේකත් අවුලක් නෑ මම ටිකක් කාලා බැලුවා.. මට නම් Security KISS තරම් දිරවන්නේ නැත..
[Read More...]


Pen එකෙන් computer එකක් hack කරමු !



ටිකක් වටිනවා කියල හිතෙන දෙයක් මම අද ඔයාලට කියල දෙනවා . අනික මෙක ගොඩාක් ලෙසි වෙඩක්

1. මම දෙන link එකට ගිහින් Rar file එක බාගන්න.

2. ඔබ ලග ඈති පෙන් එක format කර එය තුලට Rar file eka Extract කරගන්න .

3. ඔබට තොරතුරු ගෑනිමට අවශ්ය com එකට ගහලා run කරන්න එවිට එහි save අති password & username සියල්ල pen එක තුල ගබඩා වෙනු ඈත .

4. එක තුලට ගොස් එහි අති ( iepv . mailpv . mspass . passwordfox . pspv ) යන TXT files වල දත්ත සියල්ල ගබඩ වෙනු ඈත.


[/SIZE]
[Read More...]


 

Categories

Recent Comments


Popular Posts

Return to top of page Copyright © 2011 | Pccool Web Design by Dushan Chamidu