Wish You Happy New Year 2013!!!

Grand theft Auto වල මුළු ඉතිහාසයම දැනගනිමු !





1.Grand Theft Auto..
මුලින් ම release වෙලා තියෙන්නේ මේ Game එක තමා..ඒ 1997 ඔක්තෝම්බර් වල !








2. ඊලගට Release උන game එක GTA2 එහෙම නෙවෙයි ඔන්න ! ඊලගට release කරලා තියෙන්නේ Grand Theft Auto : London 1969 & 1961.. ඒ 1999 අප්‍රේල් වල ! 








3. ඊ ලගට Release කොරල තියෙන්නේ ! Grand Theft Auto II.. ඒ 1999 ඔක්තෝම්බර් වල !
 එකේනම් Graphics යාන්තම් වගේ හොදයි !








4. ඔන්න දැන් තමා නියම සිද්දිය පටන් ගන්නේ !
ඒ තමා 2001 ඔක්තෝම්බර් වල Grand Theft Auto III Release කිරීම !













5. ඔන්න ඊට පස්සේ තමා Grand Theft Auto : Vice City Release වෙන්නේ !
ඒ 2002 ඔක්තෝම්බර් වල !












* Vice City වලට පස්සේ GTA Advanced කියල එකක් Release වෙලා තියනවා..ඒ Gameboy Advanced වලට !

6. ඔන්න දැන් තමා පට්ටම ආතල් එක ! කොච්චර පාරක් ඉවර කලත් එපා වෙන්නේ නැති ලෝකේ තාමත් මට මතක විදියට 6 වැනියටද කොහෙද ජනප්‍රිය Grand Theft Auto San Andreas
ඒක Release උනේ 2004 ඔක්තෝම්බර් වල !













7. ඊට පස්සේ release කරලා තියෙන්නේ Grand Theft Auto Liberty City Stories.. ඒ 2005 ඔක්තෝබර් වල !
PC වලට නම් නෙවෙයි !











8. ඊට පස්සේ තමා Grand Theft Auto : Vice City Stories release කරලා තෙයෙන්නෙ ! ඒ 2006 ඔක්තෝම්බර් වල ! එකත් PC වලට නම් නෙවෙයි !








9. ඔන්න ඊට පස්සේ තමා Grand Theft Auto IV release උනේ ! ඒ 2008 ඔක්තෝම්බර් ද මන්ද !








10. ඊලගට තමා GTA IV වලම කොටසක් වන Grand Theft Auto : Lost and Damned release උනේ ! ඒ 2009










11. අම්මෝ මහන්සී බන් ! කමක් නෑ.. ඊට පස්සේ තමා Grand Theft Auto China Town Wars release උනේ.. හැබැයි එකත් PC වලට නම් නෙවෙයි !











12. ඊලගට තමා GTA IV වල අනිත් කොටස වන Grand Theft Auto : The Ballad of Gay Tony release උනේ ! ඒත් 2009 ම තමා !












ගොඩක් කස්ටිය හිතන් ඉන්නව මේ ලගදි Release කරපු Game එක තමා Grand Theft Auto Series එකේ අලුත්ම Game එක කියල..එකෙත් පොඩි ඇත්තක්‌ නැත්තේ මත් නෑ !
ඒත් ඇත්තම සිද්දිය තමා ඒ game එක හදල තියෙන්නේ GTA the Lost and Damned සහ GTA the Ballad of Gay Tony කියන Games දෙකේම එකතුවකින් ! ගමේ එකේ Main Menu එකේදී අපිට මේ Games දෙකෙන් එකක් තෝරාගෙන ගහන්නයි තියෙන්නේ !


කෝකටත් එකත් මෙතන මම දානවා නැත්තම් හරි නෑ නේ ! 


13. ඔන්න මේ තමා Latest ම Release එක..ඒ තමා.. Grand Theft Auto : Episodes From Liberty City.. මේක නම් Release උනේ 2010 අප්‍රේල් වලද කොහෙද !
 





&









GTA4 වලින් උඩ තියන games ගහන්න පුළුවන් VGA,Ram, සහ Processers එළකිරි එකට සෙට් වෙන ගැන්සියේ හැමෝටම ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා !
[Read More...]


Google DNS මහින් ඉන්ටෙර්නෙට් වේගවත් කරගනිමු !





වේගවත් කරන්න ඉස්සෙල්ල Google DNS කියන්නෙ මොකද්ද කියල දැනගෙන ඉන්න එපැයි !
DNS කියන එකේ තේරුම තමයි කොල්ලෝ.. Domain Name Server කියන එක !

අපිට මේකෙන් තමයි net එකේ මොකක් හරි Search කරද්දී IP addresses සහ Url's හොයල දෙන්නෙ ! ඉතින් normal එකේ ගත්තහම හැම computer එකකම තියෙන්නෙ OS එකෙන් Automaticaly Genarate කරගත්තු DNS එකක් නිසා අපිට කැමති DNS එකක් Assign කිරීම මගින් අපිට Net එක Speed කරගන්න පුළුවන් !
( සරල ලෙස කිව්වොත් එහෙම තමා.. එත් ටිකක් Advanced බාෂාවෙන් කිව්වොත් සිද්දිය මේකයි
Google Dns කියන්නෙ google සමාගම විසින් ඕනෑම කෙනෙක්ට බාවිතා කරන්න දීල තියන අංකයක්.. ඒකනිසා google වල මොනාහරි Search කරනකොට google Search Engine එකේ එන Crawler මගින් ගෙනෙන සෑම දත්තයක්ම ගබඩා කරන කොටසත් එක්ක මේ Public DNS බැදිලා තියෙන්නෙ ඒක නිසා Google වල මොනාහරි හොයල Page එකක් ලෝඩ් කරගන්න කොට අපේ Speed ඒක ටිකක් වැඩි වෙනවා ! )
ඉතින් මේ ජිල්මාර්ට් එක දාගන්නේ කොහොමද ?

ඒක කරන්නේ මෙහෙමයි !

වින්ඩොව්ස් 7 වල නම් Start වල මෙහෙම ගහන්න !



එහෙම නැත්තම් Control Panal එකට ගිහින් network and Sharing Center යන්න !




ඊටපස්සේ Change adapter Setting click කරන්න !




ඊට පස්සේ local area Connection එකේ Properties ගන්න !



ඊටපස්සේ Internet Protocol Version 4
 (TCP/IPv4) වල properties ගන්න !
අරහෙන ඉවරවෙලා

Preferred DNS Server: 8.8.8.8

සහ

Alternate DNS Server: 8.8.4.4



කියන ඒවාට මේ දීල තියන values assign කරගන්න !
 


ඊටපස්සේ ඉතින් OK කරපන් ! 


ආ තවපොඩ්ඩෙන් අපේ XP අයියල ව අමතක වෙනවා !


XP වල කිසි ගින්නක් නෑ.. මේ විදියටම තමා !


වෙනසකට තියෙන්නෙ network එකේ Properties ගන්නේ 


Step 1: Click Start Button.

Step 2: Click Control Panel.
Step 3: Click Network Connections.
Step 4: Click on your Current Connection icon



ඕන්න එහෙනම් අපි ගියෝ ! 

[Read More...]


My Computer වල 25 GB Online Hard Disk එකක් හදමු.



කව්ද ඉතින් අපිට මේ Free Space එක දෙන්නෙ !
කලින් නම් දුන්නෙ 5GB දැන් 25GB 
වෙන කව්රුවත් නෙවේ Microsoft ල තමා මුන්ට බැන්නට උන් පිනට දහමටත් ලැදී


මේ සිද්දිය කරන්න නම් මුලින්ම Windows Live ID එකක් හදාගන්න ඕනේ 

Windows live id එකක් නැති අය 
මෙන්න මේ site එකට ගිහින් Account එකක් හදාගන්න..http://www.skydrive.com (උන් යන්න ඕනේ තැනට Auto Link කරලා දෙයි 



හරි ඔන්න First Step එක ඉවරයි..

ඊලගට කරන්න තියෙන්නේ මෙන්න මේ ජිල්මාර්ට් එක download කරන්න !
SD Explorer : 
http://www.cloudstorageexplorer.com/download.php

ඊටපස්සේ කට ඇරන් බලා ඉන්නෙ නැතුව install කරපන් !

 

ඕක install කලාට පස්සෙ My Computer වලට මේ වගේ Icon එකක් එනව !



එක Double Click කරාට පස්සෙ මේ වගේ Dialog Box එකක් එනව !


ඔන්න ඔතනිදී තමයි අපිට අර කලින් හදා ගත්ත Windows Live ID එකයි Password එකයි ඔනවෙන්නේ !

ඒ දෙක Enter කරලා දෙයියනේ කියල Sign In කර 

ඇතුලට ගියාම ඉතින් සාමාන්‍ය hard disk එකක සිද්දියම තමා !




ඔච්චර තමා ඉතින් කියන්න තියෙන්නෙ !

ආ තව දෙයක් මේක මේ Software එක නැතුවත් අපිට Manualy කරගන්න පුළුවන් ! Network Device එකක් විදියට map කරල 


මේ Software එක සුපිරි නිසා මම මේක මෙතන දාන්නෙ නෑ.. දැනගන්න ඕනේ අය කියන්න ඕනනං එකත් දාන්න !
(කුණුහරපයක් හරි දැනගෙන ඉන්න එක හොදයි නෙ !)
මේ post එකත් එළකිරි නේ !

හැමෝම බයේ ඉන්නව Microsoft එකෙන් OS එක Jenuin ද නැද්ද කියල Check කරලා බලයි කියල !
එහෙම කිසි අවුලක් වෙන්නෙ නෑ.. ( මොකද මමත් Full Genuin නෙ ! )


තව ජිල්මාර්ට්ස් තියනවා ඒවත් හිමීට දාන්නම් ! 
එහෙනම් ඉතින් ඔන්න අපිල කැපිල ගියා ! 


Please Comment or Like , follow my blog 
[Read More...]


How To Add Facebook Pink Colour



Chrome:
1 . Go This Link http://userscripts.org/scripts/show/84111 Install Script 
Firefox:

You Can Get Pink Profile www.pccool.com.nu/




[Read More...]


 

Categories

Recent Comments


Popular Posts

Return to top of page Copyright © 2011 | Pccool Web Design by Dushan Chamidu