අපිට අහු නොවෙන Online සේවා......
අපි නෙට් එකේ හැමතැනම කොයිතරම් කරක්ගැහුවට අපිට අහු නොවෙන Online සේවා ගොඩක් තියනවා.මම අද දෙන්නෙ ඒවගෙන් 20ක්,තව 200000000000000000ක් විතර ඇති.හොයල බලන්න ඔයාලත්.මේව කරගන්න අපි සොෆ්ටිවෙයාර් දාගෙන නහින්න ඕනෙ නෑ.බලන්න මෙතන තියන සමහර ඒව Online තියනවද තියල පොඩි පුදුමෙකුත් දැනෙයි.
01. මේක නම් හැමෝම දන්නවා ඇති.අපේ පරිගණකය Online scan කරගන්න
02. අද හා ඉන් ඉදිරියට දිනවල අපේ රටේ කාලගුණ වාර්තාව (කොයිතරම් නිවැරදිද කියලනම් දන්නෙ නෑ)
03. අපි හැමෝම ගහන්න කැමති Pool ගේම් ඔන්ලයින් ඉන්න අයත් එක්ක ගහන්න
04. Photoshop නැත්නම් Photo edit කරගන්න මෙතනින්
05. අපේ ඩොකියුමන්ට් PDF කරගන්න සොෆ්ට්වෙයාර් ඕනෙ නෑ මෙතනින් convert කරගන්න
06. Office නැතුව ලියුමක් ටයිප් කරගන්න මේකෙන්
07. දැන් ගහන මැච් එකේ ලකුණු දැනගන්න
08. English English ඩික්ෂනරියක් හොයාගන්න අමාරුද? මේ තියෙන්නෙ
09. උඩින් යන ප්ලේන් වලටත් උඩින් ඉදන් ප්ලේන් යනව බලන්න
10. සොෆ්ටිවෙයාර් නැතුව Audio/video convert කරගන්න
11. නියම වෙලාව දැනගෙන නියම වෙලාවට නැගිටින්න
12. දැන් මිල කීයද කියල මෙතනින් දැනගන්න
13. ලබන අවුරුද්දෙ ඩයරිය මෙතන ලියන්න
14. මුලු ලෝකෙම Online map
15. ගෙදර පියානෝවක් නැත්තම් මේකෙන් පුරුදු වෙන්න
16. mp3 cut කරගන්න Online
17. Phone එකට ringtone එකක් හදාගන්න
18. Online සිංහල ටයිපින් ලේසියි
19. කීබෝඩ් එකක් නැතුව උනත් Online typin keybourd
20. ලංකාවෙ Online Shopping යන්න මෙතනින්
එහෙනම් හොද නරක කියන්නකෝ...

Responses
0 Respones to "අපිට අහු නොවෙන Online සේවා!"
Post a Comment