Wish You Happy New Year 2013!!!

Adobe After Effects Download Now Free Good Cracker



ඉන්ස්ටඔල් කරන්

න නැතුව සොෆ්ටද්වෙර්ස් පවිච් කරන්න කැමති ද​?



Download Pccool  168 MB You no Need Key No Install Download and  Open And Enjoy Pccool

[Read More...]


Hitman Codename 47 (Mediafire) 267 MB





Download Game Hitman Codename 47 | Action (Stealth) | MF Link | 267 MB


System Requirement :
Processor: Pentium II 300MHz or equivalent processor
Memory: 64 MB of ram
Graphics: video card with 32MB VRAM
Hard Drive: 400 MB

Screenshoots :





PASSWORD:
 KARA_JKG@TH

Download
[Read More...]


Windows 7 loader Free Download | Mediafire






Windows 7 loader is the application to activation through Microsoft's Windows 7 to WAT (WindowsActivation Technologies) and exploiting the activation is arguably the most secure Windows ever made. Application itself inject the SLIC (System Licensed Internal Code) to the system before bootingWindows, so your windows will remain genuine.

Download : Windows 7 Loader

Download : Windows 7 Loader Release 5

[Read More...]


ESET NOD32 Smart Security v5.0.94.0 Final incl.crack (x86-x64)



ESET NOD32 Smart Security v5.0.94.0 Final incl.crack (x86-x64) 

Download Page:
http://bit.ly/wGNht5
[Read More...]


Need For Speed RUN Free Download






System Requirements Need for Speed: The Run
Intel Processor - Core i3-540 3.06GHz
AMD Processor -Phenom II X4 805
Nvidia Graphics Card -GeForce GTS 240
ATI Graphics Card -Radeon HD 6750M
RAM (Memory) -3 GB
Hard Disk Space -9 GB
Direct X -9

[Read More...]


Top 500 Sherlock Holmes (2009)



සිංහල උපසිරස සමගම​.

සිංහල උපසිරස සමගම​.සිංහල උපසිරස සමගම​.


Detective Sherlock Holmes and his stalwart partner Watson engage in a battle of wits and brawn with a nemesis whose plot is a threat to all of England.

 
[Read More...]


USB Drive සදහා Portable Apps Install කරමු



පරිගණයක් භාවිත කරන්නන් අතර USB Drive එකක් නොමැති පරිගණක භාවිත කරන්නෙක් සොයාගැනීමට නොහැකි තරම්. අපිට USB Drive එකක් ඒ තරම් ප්‍රයෝජනවත්, USB Drive නැතිනම් නිකම් අපරාදේ CD/DVD නාස්ති කරයි.

ඔයාලා දන්නවා ඇතිනෙ, මේ Portable Apps ගැන, දන්නෙ නැතිඅයට කෙටියෙන් කිව්වොත් මේවා අපේ පරිගණකයේ Install කරන්නෙ නැතිව Run කරන්න පුළුවන්, ඒකයි විශේෂත්වය. හ්ම්, අපි USB Drive එකක් අරගෙන ගෙදර තියන් ඉන්නෙ නැහැනෙ, මේක ලොකෙ වටේ අරන් යන එක අපේ පුරුද්ද?

හ්ම්, හිතන්න ඔයා Internet Cafe එකකට යනවා කියලා, Cafe එකෙන් අපිට ඕනෙ මෘදුකාංග නැහැනෙ, ඒහෙම වෙලාවට අපි අමාරුවේ වැටෙනවා, එහෙම වෙන්නෙ නැහැ, ඔයාලට USB එකට, ඔබට අවශ්‍ය මෘදුකාංගයන් Portable Apps විදිහට Install කරගෙන තිබුන නම්, අපි බලමු මේ ගැන.


මේ සදහා අපි මුලින්ම කරන්නෙ ඕනේ, අපිට PortableApps.com වෙබ් අඩවියෙන් අපිට නොම්ලේ ලබාදෙන කුඩා මෘදුකාංගයක් Download කරගත යුතු වෙනවා, ඒ හරහා ඉතිරි Apps Install කිරීම සිදු කරයි. මුලින්ම එහෙනම් ඒ මෘදුකාංගය Download කරගන්න.
ඉහලින් ඔබ විසින් Download කරගත් මෘදුකාංගය, Open කර, Install කරන්න, එහිදී, මෙය Install කරයුතු ස්ථානයක් ලබාදිය යුතු වෙනවා. එහි Browse බට්න් එක ක්ලික් කරලා, ඔබේ USB Drive එක තොරා දීමෙන් අනතුරුව Install කරන්න. Install වීමෙන් අනතුරුම පහත අකාරයේ Window එකක් දකින්න පුළුවනි.

මේ ඔබට දකින්න තිබෙන්නේ, ඔබ Install කරන ලද, මෘදුකාංගය Run වෙන අයුරුයි. අපි අනෙකුත් Portable Apps සියල්ල Install කරන්නෙ, මේ හරහාය. ඒ සදහා බලන්න මෙහි තිබෙනවා Apps ලෙස Option එකක්, එය ක්ලික් කර, Get More Apps ක්ලික් කරන්න,
ඔබට මේ විදිහෙ Windows එකක් දකින්න පුළුවන්, මෙහි ඔබට Portable Apps සිය ගණනක් දකින්න පුළුවන්, ඒ වගේම එහි Details බලන්නත් පුළුවන්, බලන්න Category කරලා තියෙන්නේ Apps සියල්ලම, ඔයාලට කරන්න තියෙන්නේ, මෙතනින් අවශ්‍ය Apps ඉදිරියෙන් හරි ලකුන යොදාගන්න එක, අවශ්‍ය Apps තොරාගැනීමෙන් අනතුරුව Next බට්න් එක ක්ලික් කරන්න.

දැන් ඔබට පේනවා ඇති, ඔබ විසින් තෝරාගත් Apps Download කිරීම සිදුවෙනවා. ඉන් අනතුරුව Install වීම සුදුවේ.
මේ විදිහට Portable Apps Install වීම සුදුවෙමින් පවතී, ඉන් අනතුරුව. ඔබට මේ විදිහෙ කුඩා MSG Box එකක් දකින්න පුළුවන්, දැන් ඔබ විසින් තොරාගත් Apps Install වී අවසන්,
ඉහත පියවරයෙන් පසු, ඔබ විසින්, PortableApps.com එක විවෘත කර බැළුවොත්, එහි දකිනන් පුළුවන්, ඔබ Download කරගත් Apps ටික Install වි තිබෙන අයුරු.
හ්ම්, දැන් ඔයාලට පේනවා ඇති, මම නම් Opera Browser එක, විතරයි, තවම Install කරගත්තෙ, මේ විදිහට, ඔයාලට නිතර අවශ්‍ය වන වැදගත් මෘදුකාංගයන් Games හො Install කරගැනීමේ හැකියාව තිබෙනවා.
[Read More...]


 

Categories

Recent Comments


Popular Posts

Return to top of page Copyright © 2011 | Pccool Web Design by Dushan Chamidu