Wish You Happy New Year 2013!!!

Facebook එකේ තියෙන Videos Download කරන්නේ මෙහෙමයි . (Pccool.com.nu)



මුහුනුපොතේ ඔබේ මිතුරන් හෝ වෙනත් අයෙක් share කරන වීඩියෝ, සමහර අවස්ථාවලදී ඔබට ඔබේ පරිගණකයට download කරගන්න උවමනා වෙන අවස්ථා ඇති. මේ කියන්න යන්නේ එවැනි අවස්තාවලදී බොහොම පහසුවෙන් ඒ වැඩේ කරගන්නේ කොහොමද කියන එකයි. මෙතැනදී facebookvideodown.com යන වෙබ් අඩවිය බාවිතා කරලා Facebook එකේ තියෙන video එකක් ඔබේ පරිගණකයට ලේසියෙන් download කරගන්න පුළුවන්.
හරි අපි බලමු කොහොමද වැඩේ කරන්නේ කියලා.
මුලින්ම ඔබට download කරගන්නට අවශ්‍ය video එක වෙත ගොස්, එහි ලින්ක් එක කොපි කරගන්න.
අනතුරුව facebookvideodown.com වෙබ් අඩවියට ගොස්. එහි “Enter the video link” යන්නට පහලින් ඇති කොටුවේ ඔබ කලින් කොපි කරගත් වීඩියෝ ලින්ක් past කර “DOWNLOAD” යන්න ක්ලික් කරන්න.
ඊට පසුව පහත රුපයේ පරිදි “Download This Video” ලෙස button එකක් දිස් වේවි. එය ක්ලික් කරන්න.

පසුව ඔබේ browser එකේ අලුත් වින්ඩෝ එකක video එක open වේවි. එහි ඇති කළු පැහැති පසුබිම මත ක්ලික් කර “Save as..” යන්න ක්ලික් කර video එක download කරගන්න.
[Read More...]


Sihina Puraya Theme Song MP3






Sihina_Puraya_Theame_Song.mp3 (1 MB)








Support | Report Abuse




Enter Your Text (Optional):


Specify your File:




[Read More...]




Virus Alert: International Cyber Ring That Infected Millions of Computers Dismantled


අලුත් වයිරස් එකෙන් ඔබත් ආරක්ෂා උනා ද?



අලුත් වයිරස් එකක් අන්තර්ජාලය පුරා පැතිරෙනවා කියලා...ඉතින් මේ කතාව ඇත්තක් කියලා FBI එකෙන් ප්‍රකාශයක් නිකුත් කරලා තියෙනවා...ඉතින් කොකටත් පරිස්සම් වෙලා ඉන්න එක හොඳයි නේ..ඉතින් මෙක දැනට අඳුන ගෙන තියෙන විදියට ඩි.එන්.එස් මාරු කරන ප්‍රහාරක වයිරස් එකක්ලු...ඉතින් ඔයාලා දන්නවා ඇති එ මොකක් ද කියලා මගේ කලින් ලිපි කියෙව්වා නම්..ඉතින් දන්නෙ නැති කට්ටිය ඉන්නවා නම් ආයෙමත් කියන්නම්..අපි යම් කිසි වෙබ් පිටුවකට යනකොට එකට අදාළ DNS එක හෙවත් Domain Name Server එකෙන් තමා පාර හොයාගන්නේ...සරල භාශාවෙන්..ඉතින් මේ පාරවල් වෙනස් කරලා වෙන වෙන වෙබ් පිටු වලට ඔබව යවන එක තමා මේ වයිරස් එකෙන් කරනවා කියන්නෙ.

ඉතින් අපි දැනටමත් ගිහින් තියෙන වෙබ් පිටු වල හැටියට ඔක ඇවිත් ද දන්නෙත් නැහැ..එ නිසා අපි අපේ පරිඝණකයේ වයිරසය තියෙන වාද කියලා බලමු මුලින්ම..

http://www.dns-ok.us/

දැන් ඔබට පෙනෙනවා නම් කොල පාට...ඔබට අවුලක් නැහැ...රතු පාට තියෙනවා නම් කියන්න ගන්න ඔනේ ක්‍රියා මාර්ග කියන්නම්....

දැන් ඔබට පෙනෙනවා නම් කොල පාට...ඔබට අවුලක් නැහැ...රතු පාට තියෙනවා නම් කියන්න ගන්න ඔනේ ක්‍රියා මාර්ග කියන්නම්....



DNS Malware graphic
[Read More...]


Kaspersky Internet Security 2011+ 2048 day key+WORKING blackist patch



01) turn internet off. then Install kis2011.exe.
02) When asked to activate: select "Activate Later".
03) Continue with installation until complete.
04) After completion: start KIS 2011.
05) Go to "Settings".
06) Click on the Brown Cardboard Box Tab (on top).
07) Highlight "Appearance".
08) Check "Use alternative skin".
09) Click "Browse...".
10) Locate the provided "CitySkin" folder.
11) Press "Apply".
12) The appearance of KIS should now be that of "CitySkin".
13) Press on the self defence tab. then un check the enable self defence box(you can reenable it later then appy. then "OK" to close "Settings" page.
14) On the main screen of KIS: you should now see a City Background.
15) make sure you exit Kaspersky 2011 (it must be turned off not just minimized!) Then open the patch file THE PASSWORD IS "patch". then run k11crackv1(english txt! version).exe. follow instructions, then after patched turn kaspersky back on!
16) Next popup: click on "Activate the application with a new license".
17) Next popup: select "Activate with a key".
18) Press "Next".
19) Click "Browse..."
20) use the Key provided!.
21) Press "Next".
22) Press "Finish".
23) If you are unable to press "Finish": this is because the Key has been
blacklisted. Keep trying another key until successful.
24) You can add a second key for backup by repeating steps 16 - 22.
25) To delete a blacklisted key: Press the red "X" on the license page
(step 16), if you have 2 keys stored, you must delete the 2nd key first
before you can delete the first key.
26) Once you have successfully activated KIS with working keys: press "Close".
27) Now turn on internet connection. Then update KIS's database.
28) Complete.. now you can customize KIS to your liking.
29) Oh ans iv put a few different skins in there for u to use, if u dont like cityskin just use a different one provided. (i use the aphrodite one

Kaspersky Internet Security 2011

Download Kspa Trail

WORKING blackist patch

Pass : CS
[Read More...]


පරිගණකයේ Dekstop එක 3D desktop එකක් කරගන්න කැමතිද?






මෙන්න මම ඔයාලට මෘදුකාංගයක් අරගෙන ආවා..මෙකෙන් අපේ පරිගණකයේ ඩෙක්ස්ටොප් එක 3D කරලා පෙන්වනවා...ඔයාලගේ ඩෙක්ස්ටොප් එකේ තියෙන Files ඔයලට කැමති විදියට දා ගෙන හදා ගන්න පුලුවන්...මෙකෙ වැඩ කැලි ගොඩක් තියෙනවා..  cool විදියට ඩෙක්ස්ටොප් එක 3D කරලා පෙන්වනවා ඔයලත් කැමති නම් මෙක අනිවා බා ගන්න..මම පහල ලින්ක් දිලා තියෙනවා..

BumpTop Pro 2.1_6211 මෘදුකාංගය මෙතනින් බාගන්න 16.1 MB 

ඔයාලට මොනවද මේ 3D desktop මෘදුකාංගය ගැන හිතෙන්නේ .? මතක ඇතුව ඔයාලගේ අදහසක් මේ ලිපියට දිලා යන්න..
[Read More...]


Big Quake Strikes Off Coast of Indonesia



 A massive earthquake struck off the coast of the Indonesian island of Sumatra on Wednesday, triggering a tsunami alert for the Indian Ocean.
The quake struck about 430 kilometers from Banda Aceh, the capital of Indonesia's Aceh province, and had a magnitude of 8.7, the U.S. Geological Survey said. It took place at a depth of 33 kilometers.
The Pacific Tsunami Warning Center said it had issued a tsunami watch for the entire Indian Ocean, and the Indonesian Meteorology, Climatology and Geophysics Agency said it had put up a tsunami warning.
The power has gone out in Banda Aceh and residents are moving to higher ground, said Sutopo Purwo Nugroho, a spokesman for the Indonesian National Disaster Management Agency.
The extent of the damage is still being assessed.
In 2004, a 9.1-magnitude underwater earthquake struck off the coast of Sumatra, triggering a tsunami that killed more than 200,000 people in 14 countries. Aceh was one of the worse affected areas.
The tsunami, which washed away entire communities, caused nearly $10 billion in damage and more casualties than any other tsunami in history, according to the United Nations.
Indonesia is on the so-called Ring of Fire, an arc of fault lines circling the Pacific Basin that is prone to frequent earthquakes and volcanic eruptions.


Epicenter of earthquake off the coast of northern Sumatra


[Read More...]


Folder LOCK එකක් හදමු





අපිම Folder LOCK එකක් හදන හැටි මං දැං ඔයාලට කියල දෙනවා
01. Note Pad එකක් Open කර පහත කේතය Copy Past කරන්න.


CODE
Quote: cls
@ECHO OFF
title Folder Private
if EXIST "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}" goto UNLOCK
if NOT EXIST Private goto MDLOCKER
:CONFIRM
echo Are you sure you want to lock the folder(Y/N)
set/p "cho=>"
if %cho%==Y goto LOCK
if %cho%==y goto LOCK
if %cho%==n goto END
if %cho%==N goto END
echo Invalid choice.
goto CONFIRM
:LOCK
ren Private "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}"
attrib +h +s "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}"
echo Folder locked
goto End
:UNLOCK
echo Enter password to unlock folder
set/p "pass=>"
if NOT %pass%== 
12345 goto FAIL
attrib -h -s "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}"
ren "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}" Private
echo Folder Unlocked successfully
goto End
:FAIL
echo Invalid password
goto end
:MDLOCKER
md Private
echo Private created successfully
goto End
:End



02.මෙහි 12345 ලෙස තිබෙන ස්ථානයට ඔයාලගේ Password එක ලබාදෙන්න .
ඒ කිවුවේ 12345 වෙනුවට ඔයාල කැමති අංකයක් ලබා දෙන්න.
03.දැං අපි මේක SAVE කරමු Locker.bat ලෙස


දැං 
Locker එක Click කර බලන්න Privet ලෙස Folder එකක් සෑදේවි.
අන්න ඒ Folder එකට ඔයාලට ඕන දෙයක් දාලා Folder එක Close කර 
Locker නම තියෙන එක Click කර එහි අසන දෙයට Y යොදා Enter කරන්න .
බලන්න Privet Folder එක අතුරැදහන්වෙලා තියේවි .
ආයේ Privet Folder එක ගන්න ඕනනම් , 
Locker නම තියෙන එක Click කර එයට ඔබ ලබාදුන්Password එක ලබාදී Enter කරන්න .

ඔන්න අපේ යාලු කියපු විදියට මේක තවත් ආරක්ෂා සහිත කරගන්නත් තිබුනු අඩුපාඩුව මගහැරගන්නත් පුලුවන් විදියක් මෙන්න
Bat file එක Exe file එකක් බවට පත් කරන මෘදුකාංගයක් මෙන්න
මෙමගින් ඔබගේ Bat file එක Exe file එකක් බවට පත්කරාවි...
දැන් හරි



බාගත කරගන්න
[Read More...]


 

Categories

Recent Comments


Popular Posts

Return to top of page Copyright © 2011 | Pccool Web Design by Dushan Chamidu