ඔන්න ටික කාලෙකට පස්සේ N3UX$ පොඩි පොස්ට් එකක් ගෙනාවා මේක සාමානයෙන් ගොඩක් අය දන්නවා එත දන්නේ නැති අයත් ඉන්නවා Gta San andreas ENB Series එක දැම්මහම සම්පුර්ණයෙන්ම ග්‍රැපික්ස් වෙනස් වෙනවා Like Gta IV
oooK ෆොටෝ ටික දැක්කම ආසයි නේ එහෙනම් කොහමද මේක දාන්නේ කියල බලමු මම බා ගන්න ලින්ක් එකක් දාල තියෙන්නේ යටින් ඔයාල එක ඉස්සෙල්ලම බා ගන්න්න ඊට පස්සේ Extrac කරන්න Gta sa Main Folder එකට තියෙන ඔක්කොම ෆයිල් ටික දාන්න හරි එතකොට එතනින් එක ඉවරයි ඊට පස්සේ ගේම් එක ඕපන් කරලා Shift+f12 ඔබන්න ENB එක on කරන්න off කරන්න අයෙත් එකම ඔබන්න (මතක තියාගන්න ටිකක් පරණ PC වලට මේක slow වෙන්න පුළුවන්
එකට You tube එකේ searchකරන්න Gta sa ENb Low pc කියල එතකොට ඕනේ තරම් එනවා මම දුන්නේ ඉතින් තියෙන හොදම එවලින් එකක් :) එහෙනම් ඉතින් මම ගිහින් එන්නම් හොදේ හොදට ගේම් ගහන්න ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා !!!!!
බා ගන්න ලින්ක් එක යට හොදේ !!!!
Gta Sa ENB Series Downalod Here
[Read More...]

Previous Article