Wish You Happy New Year 2013!!!

පරිගණකයේ වේගය මදිද? ආයෙත් එහෙම වෙන එකක් නැ.





ඔබ වෙත ගෙන එන්න බලාපොරොත්තු වෙන්නේ පරිගණකයේ වේගය වැඩි කරගන්න ආකාරයයි . මේක මට කියල දුන්නේ ටෙක්සිලා අක්කි තමයි. ඉතින් මේ පියවර ටික මම කියන විදිහටම අනුගමනය කරොත් ඔයාලගේ පරිගණකයේ වේගය මුලින් ගත්තම තිබුන හා සමානවම නැවත ලබාගන්න පුලුව. ඉතින් මේ වෙනුවෙන් ඔයාලගේ කාලයෙන් මිනිත්තු තිහක් වත් අඩුම තරමේ ඔයාලට යට කරන්න සිද්ද වෙනවා. ඒ මොකද මේල ඉතාමත් දීර්ග වැඩ පිළිවෙලක් නිසා. අලුතෙන්ම ගත්ත මැෂිමක් නම් මේක කරන්න ඕනේ නැහැ, එත් සමහරු ළඟ තියෙනවනේ ඔය පරණ පෙන්ටියම් 3/4 වගේ මැෂින් අන්න ඒවාට මේක ඉතාමත් හොඳ විසඳුමක්. එත් ඔයාට හිතෙනවනම් ඔයාලගේ පරිගණකයේ වේගය මදි වෙලා වගේ කියල ඔයාලට මේක අනුගමනය කරන්න පුළුවන්. හරි ඔන්න හැදින්වීම ඉවරයි. 

පරිගණකය ක්‍රියාත්මක වෙන වේගය අඩු වෙන්නේ ඇයි? මේ තියෙන්නේ එකට ආසන්න හේතු 

1.ඩෙස්ක්ටොප් එක කුණුගොඩක් වගේ නිසා.
2.StartUp එකේදී වැඩිපුර මෘදුකාංග ලෝඩ් වීම නිසා.
3.වයිරස් පරිගණකයේ ක්‍රියාත්මක වීම නිසා.
4.හාර්ඩ් ඩිස්ක් Fragment වී ඇති නිසා.
5.Registry එක අවුල් සහගත නිසා.
6.හාර්ඩ් එකේ System ෆයිල්ස් වලට හානි වී ඇති නිසා.
7.හාර්ඩ් ඩිස්ක් එකේ Memory Dumps සේව් වී ඇති නිසා.
8.බාවිත කරන මෘදුකාංගයන් වලට අවශ්‍ය Ram මතකය පරිගණකය සතු නොවන නිසා.
9.පරිගණකයේ Processor එකේ වේගය අඩු වීම නිසා.
10. කල් ඉකුත් වී ඇති මෙහෙයුම් මෘදුකාංග බාවිත කරන නිසා.

ඔන්න ඔය ටිකට අමතරව තව බොහෝ හේතු තියෙන්න පුළුවන්.

ඔන්න ඔය ලෙඩ ටික නිසා පරිගණකය පට්ටටම ස්ලෝව් වෙනවා. ෆේස්බුක් ඉන්න ගමන් සින්දුවක් අහන්න බැ, ස්ටක් වෙනවා වගේ. ෆේස්බුක් ගේම් එකක් ගහන්න බැහැ පොඩ්ඩක් ස්ටක් වෙන ගතියක් තියෙනවා, ෆයිල් එකක් උද රයිට් ක්ලික් කරාම ඕපන් වෙන්න ටිකක් වෙලා යනවා. Refresh කරන්න වෙලා යනවා. ඔන්න ඔය වගේ හුඟක් ප්‍රශ්න ඇති වෙනවා. තව games, softwares එහෙමත් දාන්න බැහැ ස්ලෝව් වෙන හින්ද. ඕව ඉතින් හැමෝටම පොදුවේ ඇතිවෙන ගැටළු. ඉතින් අපිට තියෙන්නේ මේ ගැටළු නිරාකරණය කරන එක මගින් තමා අපිට වේගය නැවත ලබා ගත හැකි වන්නේ.ඉහත කී ප්‍රශ්න එකිනෙක නිරාකරණය කර වේගය නැවත ලබා ගන්න හැටි අපි දැන් බලමු.

1).ඩෙස්ක්ටොප් එක කුණු ගොඩක් වගේ නම් 

විසඳුම - දෙක්ටොප් එක කුණු ගොඩක් වගේද? මම විසඳුමක් දෙන්නද ඔයගොල්ලොන්ට, ඩෙස්ක්ටොප් එකේ ෆෝල්ඩ එකක් හදා ගන්න My Gadgets කියල ඒකට ලස්සන Icon එකක් එහෙම දාල හැඩ වැඩ කරලා හදාගන්න. දැන් ඔයාල ඉන්ස්ටෝල් කරන මෘදුකාංග වල ෂෝට් කට් මේ ෆෝල්ඩ එකට දාල තියන්න. ඕන වෙලාව ඔයාලටම පහසුවෙන් හොයාගන්න පුළුවන්. ඔන්න අද ඉදන් ඩෙස්ක්ටොප් එකේ තියෙන්න පුළුවන් මයි කොම්පියුටර් එකයි, මයි ඩොකුමෙන්ට්ස් එකයි, කුණු බක්කියයි විතරයි හොඳේ. ආ තව ඔයාල බාවිත කරන වෙබ් බ්‍රව්සර් එකේ කෙටි මගකුත් දාල තියන්න. ඔන්න මෙහෙම කරන එක එච්චර හුරු නැති දෙයක් තමා අපේ අයට. එත් මේ විදිහ කරලා බලන්නකෝ. මම කියනවට. 

2). StartUp එකේදී වැඩිපුර මෘදුකාංග ලෝඩ් වීම නිසා වින්ඩොව්ස් ලෝඩ් වෙන්න වෙලාව ටිකක් වැඩියෙන් යාම. 

විසඳුම - මේක වෙන්නේ මෘදුකාංග රාශියක් පරිගණකය ආරම්බ වෙන මොහොතේදී RAM එකට ලෝඩ් වීම නිසා. මේකට පිළියම තමා Start එකට යන්න. RUN එකට ගිහින් MSCONFIG කියල ගහන්න. ඊට පස්සේ එකේ උඩින්ම තියෙනවා Startup කියල පොඩි ටැග් එකක්. අන්න එක ක්ලික් කරලා එකට යන්න. දැන් ඔයාලට දිග ලැයිස්තුවක් පෙනේවි. අනවශ්‍ය මෘදුකාංග වලට වැටිලා තියෙන හරි ලකුණ ඉවත් කරන්න. දැන් එක ක්ලෝස් කරන්න , Exit Without Restart දෙන්න. දැන් ඉතින් එකත් හරි. 

සංස්කරණය : Windows 7 සදහා Start menu වල search කරන්න.

3). වයිරස් පරිගණකයේ ක්‍රියාත්මක වීම නිසා ස්ලෝව් වීම 

විසඳුම - පිළිගත් ඇන්ටිවයිරස මෘදුකාංගයක් බාවිත කිරීම මගින් මේක මග හරවා ගන්න පුළුවන්. Avast වගේ එකක් නම් හොඳයි. 

4). හාර්ඩ් ඩිස්ක් Fragment වී ඇති නිසා ස්ලෝව් වීම 

විසඳුම - මයි කොම්පියුටර් වලට යන්න , දැන් එකේ තියෙන හාර්ඩ් ඩිස්ක් එකක් ක්ලික් කරලා Properties යන්න. දැන් ටූල්ස් ටැබ් එකට ගොහින් Defregment කියන එක ක්ලික් කරන්න. මේකට ටිකක් වෙලා යනවා. ඒ යන වෙලාව තීරණය වන්නේ ඔයාලගේ හාර්ඩ් එකේ සයිස් එක අනුව තමා. අඩුම තරමින් මිනිත්තු 20 ක් වත් යාවි. 

5). Registry එක අවුල් සහගත වීම විසඳුම - මේක කරන්න අපිට විශේෂිත මෘදුකාංගයක සහය ඕනේ. මේකේ නම තමා Wise Registry Cleaner . ලෝකේ හොඳම එක කියල මම පිළිගන්නේ මේක. මෙගාබයිට් 5 ක් වගේ.


Go


ඔන්න ඔය ඉහල දාල තියෙන ලින්කුවට ගිහින් ඕක බාගෙන ඕකෙන් Scan කරලා පෙන්වන errors ටික ඔක්කොම fix කරගන්න. Registry Defragment කරන එකත් ඕක මගින්ම කරගන්න. System Files ,Settings ආදියත් ඕක මගින් නිරාකරණය කරනවා. එතකොට එකත් හරි නේ. :ඩී


6.) හාර්ඩ් ඩිස්ක් එකේ Memory Dumps සේව් වීම 

memory dump එකක් කියන්නේ පරිගණකයක් Crash වීමකදී දත්ත වල ආරක්ෂාව සඳහා ගන්න පියවරක්. මේවා වැඩි වෙන්න වැඩි වෙන්න පරිගණකය ස්ලෝව් වෙනවා. මේ එක memory dump එකකට 400 එම් බි වගේ ප්‍රමාණයක් වැය වෙනවා. ඉතින් මේ වගේ දහයක් දොළහක් ආවාම සොරිම තමයි. මේකට අපි යොදාගන්නේ සි Cleaner කියන මෘදුකාංගය. 


Go


ඔන්න ඔය උඩින් දීල තියෙන ලින්කුවට ගොහින් ඒක බාගෙන ඉන්ස්ටෝල් කරගන්න. ඒක මෙගා බයිට් 8 ක් වගේ තමයි. ඊට පස්සේ එකෙන් Scan කරලා Fix All කරන්න. එතකොට memory Dumps , Unwanted Caches වගේ ඒවා ඩිලීට් වෙනවා. 

7.) බාවිත කරන මෘදුකාංගයන් වලට අවශ්‍ය Ram මතකය පරිගණකය සතු නොවන නිසා 

විසඳුම : මම නම් මේකට යෝජනා කරන්නේ අලුතෙන් ram එකක් ගහන්න කියන එකයි. ( ram එක 512 හෝ ඊට වඩා අඩු නම්) 

මේ ඔක්කොම කරලා ඉවර වුනාට පස්සේ තමයි නියම වැඩ කාරය එන්නේ. අපේ ටෙක්සිල අක්කි තමයි මේවා අපිට කියල දුන්නේ. (ගුගල් එකේ Tekzilla කියල ගහල බලන්න, මොනා වුනත් ලස්සන අක්ක, අපරාදේ කියන්න බැහැ ලොල්)

ඔය ඔක්කොම කරලා දැන් මේක බාගන්න 


Go


මේකේ ට්‍රයල් එකක් තමා දෙන්නේ එත් මේකෙන් ප්‍රයෝජන ගන්න අපිට ඒක හොඳටම ඇති. මේකෙන් තමා අර රයිට් ක්ලික් කරාම ස්ලෝව් වෙන ප්‍රොබ්ලම්ස් නිරාකරණය කරන්නේ. මේක බාගෙන ඉන්ස්ටෝල් කරලා Scan කරලා මතු වෙන දෝෂ සියල්ලම Fix කරගන්න. 

වැදගත් යමක් : ඔයගොල්ලෝ සමහර වෙලාවට TuneUp Utilities ,Advanced SystemCare වැනි මෘදුකාංග බාවිත කරනවා නම් ඒවා අන් ඉන්ස්ටෝල් කරලා දාන්න. Advanced SystemCare නම් තියාගන්නම එපා. මොකද එකේ සමහර සෙට්ටින්ග්ස් අපේ පරිගණකයට ගැලපෙන්නේ නැහැ;. TuneUp Utilities එකට මෙමරි යු සේජ් එක වැඩියෙන් යන නිසා එකත් එච්චර හරි නැහැ. ඔය මම දුන්න මෘදුකාංග සියල්ලම පට්ටටටම වැඩ. ඔන්න එහෙනම් ඔයාලත් මේක කරලා බලන්න. මේක 99% ක් ම වැඩ කරන දෙයක්. 
[Read More...]


Time Line නැති කරමු....!!



Time Line නැති කරමු....!!

 


Time Line වලින් මටනම් කිසිම කරදරයක් නෑ..... මොකද මම Time Line දාගෙන නැති නිසා...
මේක දකිද්දීම මට හිතුන හරිම වදයක් වෙයි කියල....එකෙන් Machine එක ටිකක් Slow වෙනවා...

මේ අන්තර් ජාලයේ සැරිසරනකොට මට මේක හම්බුනා, මේකෙන් වැඩේ හරියන්නත් පුළුවන් බාගෙනම බලන්නකෝ....

වැඩේ හරි ගිය අය තරහ නැතිව පොඩි කොමෙන්ටු පාරකුත් දාල යන්න..
එක අනෙත් අයට ලොකු උදව්වක් වෙයි....



මේ මේ අය වෙන වෙන ම බාගෙන බලන්න.







[Read More...]


ලිනක්ස් තුළදී වින්ඩෝස් .exe files (games, software) භාවිතය



සාමාන්‍යයෙන් නම් ලිනක්ස් තුළදී වින්ඩෝස් applications (.exe files) වැඩ කරන්නේ නෑ. නමුත් සමහර අයට තමන් කැමති විවිධ වින්ඩෝස් applications ලිනක්ස් තුලට දාගන්න අවශ්‍ය වෙනවා. ඒ අයට පුලුවන් පහසුවෙන් wine කියන ඇප්ලිකේෂන් එක භාවිතා කරල ලිනක්ස් ඇතුලේ වින්ඩෝස් applications (.exe files) run කරගන්න.






[Read More...]


Mp3 බාගන්න සයිට් එකක් Maxer



මෙන්න මට පට්ට Mp3 බාගන්න සයිට් එකක් හමු වුනා.. මේක ඔයාලට ගොඩක් වැදගත් වෙයි..
මම කිව්වට නිකන් visit කරන්න..


ඊට කලින් ටිකක් ඉන්න. මේකෙ තියෙන්නෙ අන්ඩර දෙමළ නිසා මම තේරෙන සිංහලෙන් දානව. ඒක බලාගෙන වැඩේ කරගන්න.



  1. Listen
  2. Download
  3. Length
  4. Singer / Group
  5. Search

















හොඳයි නේද බාන්ඩෙ...
කොහොමද Speed & Database ??? 

[Read More...]


Death Road - SKIDROW + Crack Only (PcCool)





Like


Death.Road-SKIDROW
Size: 1.00 GB
Publisher: TBA
Developer: Bloober Team
Genre: Action / Racing

Description: Death Road, as it?s called, is set in the future on the planet Ameliana, where players will race using eleven future vehicles equipped with six basic weapons (machine guns, plasma guns, missiles, etc.) throughout eight different locations. Death Road is a very slick, futuristic style racing game that from the video has an interesting Pod Racer feel to it. Set on the plant of Ameliana, the game will feature 11 vehicles, 8 locations, and an assortment of weapons. Playing solo, the game will feature 55 missions across 4 chapters, that the developer estimates at over 8 hours.

Features:

-Single player campaign and multiplayer mode for 6 player
-8 racing tracks
-11 vehicles
-1 primary, and 5 secondary weapons
-5 power ups
-55 events in Single player mode
-4 campaigns (rookie, pilot, veteran and elite)
-7 modes of gameplay (race, time trial, combat, elimination, mine field,
-gary move out and hunter)
-Numerous unlock able achievements

Screens:






DOWNLoAD



[Read More...]


Autodesk Maya 2012 32bit full + Keygen





Autodesk Maya 3D animation software delivers an end-to-end creative workflow with omprehensive tools for animation, modeling, simulation, visual effects, rendering, matchmoving, and compositing on a highly extensible production platform. Whether you work in film, games, television, advertising, publishing, or graphic design, Maya offers state-of-the-art toolsets, combined into a single affordable offering designed to help meet todays demanding production requirements. Autodesk Maya 2012 delivers new toolsets for previsualization and game prototyping, extended simulation capabilities, and improved pipeline integration.

Download Autodesk Maya 2012 32bit
Download Autodesk Maya 2012 32bit keygen
Pass : s4ndmotion
[Read More...]


අපේම කියලා අයිකන් (Icon) එකක් හදමු.



අපේම කියලා අයිකන් (Icon) එකක් හදමු




ඔයාලත් කැමති ඇතිනේ, ඔයාටම කියලා Icon එකක් හදාගන්න,, මේ තියෙන්නේ මේකට පට්ට මෘදුකාංගයක් බාවිත කරමින් අලංකාර අයිකන් එකක් සකස් කරගන්නා ආකාරය.

වින්ඩෝස්, යුනික්ස්, මැකින්ටෝස් යන මෙහෙයමු පද්ධති (OS) තුනෙහිම ධාවනය කල හැකි Icon WorkShop මෘදුකාංගය භාවිතයෙන් අපිට කැමති විදිහකට ඉතාමත් සරලය පහසුවෙන් අයිකන් එකක් නිර්මාණය කරගැනීමේ හැකැයාව තිබෙනවා, ඒ වගේම මෙය භාවිත කරමින් දැනටමත් අපගේ පරිගණකයේ තිබෙන Icon එකක් උවත්, වෙනස් කරමින් එනම් සංස්කරණය කරමින් නව අයිකන් එකක්ද නිර්මාණය කිරීමට පුළුවන, ඒ වගේම ඔබ විසින්ම අයිකන් එකක් නිර්මාණය කරනවානම්, ඒ සදහා අවශ්‍ය වන විවිද Tools බොහොමයක් මෙම මෘදුකාංගයට ඇතුලත් කර තිබෙනවා.

තනිව සරළව, පහසුවෙන් ඉගෙන ගත හැතිවීම මෙම Icon WorkShop මෘදුකාංගයෙහි තිබෙන විශේෂත්වයක්, මෙමගින් මූලික Graphics දැනුමක් නොමැති අයෙකුට උවත් අයිකන් එකක් නිර්මාන කිරීම පුළුවන, ඒ වගේම Graphics ගැන දැනුමැති සහ අයිකන් ක්‍රියාත්මක වෙන ආකරය ගැන ක්‍රමලේක හා සම්බන්ධ දැනුමක් ඇති, අයෙකුට වඩාත් වැදගත්, මොකද ඔවුනට ඉතා උසස් සට්ටමේ අයිකන් එකක් නිර්මාණ කරගැනීමට පුළුවන.

ඒ වගේම මෙය භාවිත කරමින් අයිකන නිර්මාණය කිරීමේදී නිර්මාණ කරුවාට වඩාත් පහසු වන අකාරයෙන්, අයිකන් එකක් නිර්මාණයට අවශ්‍ය මූලික කොටස් මෙහිම ඇතුලත් කර තිබීම තවත් එක් වාසියකි, ඒ වගේම අයිකන් එකක් නිර්මාණය කිරීම තරමක් අපහසු කාරයයක් වන්න පුළුවන්, එහෙත් ඔබට Adobe Photoshop වගේ මෘදුගාංයක් භාවිත කිරීමට පුළුවන් නම් එයින් නිර්මාණය කරගත් පිංතූරය අයිකනක් සේ පරිවර්ථණය කිරීමේ හැකියාව මෙම මෘදුකාංගය සතුයි. ඒ වගේම අප පරිගණකයේ තිබෙන psd. Png. Bmp. Jpeg.gif ආදී ෆයිල් ෆෝමැට් වලින් තිබෙන පිංතූර අයිකන් එකක් ආකරයට පරිවර්ථනය කිරීමටද පුළුවන් වීම නිසා මෙය ගොඩක් පහසු මෘදුකාංගයක්. ඉතින් ඔබත් කැමති ඇති ඔබේම කියලා Icon එකක් නිර්මාණය කර ගැනීමට, එහෙනම් ඒ ඔයාලට පහල ලින්ක් එකෙන් Icon WorkShop මෘදුකාංගය Download කරගෙන, පහසුවෙන් Icon එකක් නිර්මාණය කර ගැනීමට පුළුවන්.
 


ඔයාලත් කැමති ඇති, ඔයාලටම කියලා පොඩි අයිකන් කෑල්ලක් හදාගන්න, ඒත් ඒක කරගන්න විදිහක් නැතිවද හිටියෙ, මේ තියෙන්නෙ, Icon හදන්න ගොඩක් ජනප්‍රිය සහ පහසු Icon WorkShop මෘදුකාංගය. ඒ වගේම මෘදුකාංගයෙහි තවත් විශේෂත්වයක් තිබෙනවා, ඒ තමයි මෙය Portable Version එකක් වීම. මොකද ඔයාලට මේ සොෆ්ට් එකේ ට්‍රයල් එක Official Site එකෙන් Download කරගන්න පුළුවන්, එහෙත් Key එකක් නැතිව ඒක Run කරන්න බැහැ....අවුල් සහගතයි. ඉතින් මුකුත් කරදර නෑ...File එක උඩ Double Click කරලා Icon WorkShop මෘදුකාංගය Open කරගෙන, හිතේ හැටියට Icon හදන්න, පහල පිංතූරය උඩ ක්ලික් කරලා මෘදුකාංග Download කරගන්න.


[Read More...]


 

Categories

Recent Comments


Popular Posts

Return to top of page Copyright © 2011 | Pccool Web Design by Dushan Chamidu